Japan hotel tour | ජපානයේ හෝටලයක දවසක් #salindasenarath
subscribe my channel, to see japan travel video in sinhala.
https://www.youtube.com/c/SalindaSenarath

like our facebook page
https://www.facebook.com/salindasenarat
follow our Instagram page
https://www.instagram.com/salinda_senarath

35 Comments

  1. Today also patta day aiyya good luck pluwnam apita dankooo ohe kama hadana ekka aiyye gedara oyala denna 😍❤️❤️❤️❤️❤️

  2. කො අර ගගක් තියනවා කිඋවානෙ බොට්ටු පදින්න ගියෙ නැද්ද එකෙ හකුනෙ වල විඩියො siries එක ඉවරයි ද 😪😪

    අයියෙ මගෙ පරන් account eka remove una නිල් පාට පොටො එකෙ commant 2 දාපු එක passwad මතක නැ ගන්න විදියක් නැද්ද account eka එකෙන් commant දාන්න වෙන්නෙ නැ (my new account) 😪😪☹️☹️

  3. අයියේ අර මක්කද කෑවේ.. ඒක කන එකක් කියලා සුවර් නේද..

  4. ඔය තියෙන්නෙ ගිණි කන්දෙන් එන උණු වතුර නෙවෙයි.ගිනි කන්දෙන් එන වතුර කෘතිමව උශ්ණත්වය පාලනය කරන යන්ත්‍රයක් මගින් පැය 24ම පාලනය කරමින් තටාකයේ ජලයෙ ගුණාත්මක භාවය ආරක්ෂා කරමින් පවත්වාගෙන යනවා

  5. ඕකබෝ වල

    Holiday viw inn කියලා හිටෙල් එකක් තියෙනවා

  6. "දැන් නම් දෙකෙන් වැඩි කරන්න තියෙන්නෙ..".ඒකනම් හාට් එකටම වැදුනා..තාමත් ලංකාවෙ හින්ද😁😁

  7. මාත් ඔය හෝටලේ හිටියා වගේ සීන් එකක් දැනුනේ🥲

  8. Pr එක ගන්න පුලුවන් විදිහත් කියන්නකෝ විඩියෝ එකකින්

Write A Comment