We’re a Sri Lankan 🇱🇰 travel couple who live in Japan 🇯🇵🌸. We travel as a hobby. This YouTube channel will be dedicated to showing people the splendour of Japan and interesting information about the country and its culture.
If you’d like to support our journey or learn more about the beauty in Japan, please subscribe to our YouTube channel (Hithumathe JAPAN) now!
LIKE US ON FACEBOOK
Facebook – https://www.facebook.com/hithumatheUF/
FOLLOW US ON INSTAGRAM
Instagram – https://www.instagram.com/hithumathe_japan/
Eqipement
– DJI Mavic Pro 2
– Sony α7 III
#japantravel #agriculture #villagelife
40 Comments
Wow akki and ayiya ❤️🇯🇵
miyuu 🥰🥰🥰aneee shoi aneeee 😘😘
සුපිරි අයිය අක්ක❤️❤️
Lassani ❤️
Beautiful niyamai ❤️
😍😍
අඩේ මරුනේ 🥲
❤❤❤
❤️❤️
Aiye oyage job eka mokkda? Apita e gana video ekak dennako….
❤❤
මියූ ශෝක් අනේ😘😘අදත් ලස්සනයි අක්කියෝ❤️❤️ පරිස්සමින් ඉන්න දෙන්නම.බුදු සරණයි දෙන්නටම ❤️🙏😘😘
Mewa dakkahama ape rata gana harima dukai ape palakayp danne hora kannne
💗
😋😋 ජපන් මිකන් රස පාටයි😋
දෙපාරක්ම බැලුවා ඔන්න
මියූ ලස්සනයි 😍😍
Video akak dapu gaman balanawa aiye akke ..♥️♥️♥️♥️♥️♥️
Ayye mamath inne ひがし しずおか wala,methana location eka kiyanna puluwanda
මියූ😍
Ane akke,mn higashi inne,akkala giya mikan farm eke location eke link eka dannako,Loku udawwak,plzzz
🥰🥰🥰🥰🥀
මියූ ඉන්න නිසා ශෝක් දැන් ව්ලොග්ස්❤️😍ලස්සනයි අයියා & අක්කා❤️
මියූ නැතුව ඔහේලා ඔහේලගේ හිතුමතේ වීඩියෝ කරල තිබ්බොත්..ඒක තම හිතූමතේ ගන්න වැරදිම තීරනේ
ලංකාවේ ඔහොම ගහක් හැදුනොත් එහෙම එහා ගෙදර ඇන්ටි අම්මෝ ගෙඩි ගොඩ….. ගෑව ගමන් ගෙඩි ටික පහුවදා දඩිං බිඩිං දොඩං තමයි … 😂
ශොක් අප්පා😍😍😍😍😍😍😍
😂😂😂😂 yakek mikan kanawa
💙
මෙච්චර ලස්සන youtube chanel එකක්
Subscribe කරලත් යන්න subscribe කරලා නැති අය..😊😊.මම හරිම ආස chanel එකක්🤗🤗🥰🥰🥰❤❤
❤❤❤
මියූ ශෝයි අනේ 🥺♥️
Poththa nathuwa hadichcha gediyak 😁
❤🌸💪
Hii akka ayya koomda oyaalata
💖💖💖
හත්තික්කේ අයියෙ අපිත් shizuoka කොහෙද මේ
අන්තිමට දොඩං දෙහි උනා🤣 ආයෙ දොඩං කන්ඩ යන්නැතුව, අරගෙන යන්ඩ පුලුවං තැනකට යන්ඩ.
😊Video eka patan gaddima ayiyawa dakke dodan kana zombie kenek wage(it's joking).🤭😍hamadaama wage lassana videowak.🌹🌸Maarama lassana parisarayak.🍃🍊Donan nikan light daala wage.✨🤔Mata mathakayi ape naayaka haamuduruwo japan giya dvd eheka thibuna japan wala apple waththak oya wageema.🍎🌷eketh oona tharan kanna dila thibuna.🌺🥰ape pol gedi wage japan apple.😀😊Nice akki❤️& ayiya.🌹😷Stay safe.👍🏻🙏🏻☸️Jayawewa budusaranayi.☸️🙏🏻
අද වීඩියෝ එකත් ගොඩාක් ලස්සනයි♥️😚.ඔයාල දෙන්නත් ගොඩාක් ලස්සනයි ❤️😊🤗
vlog eka godak lassanai 😍 akka & aiya ありがとう Japane lassana pennanawata mewa balanakota Japan anna thiyana asawa thawath wadi una hima watenakota aniwa vlog ekak ona adarei dennatama ❤😍🍊
💛🤗🤗Apiwath ekkan yannaa🧡😪
Lassanai dennama hodata program karanawaaa.ekamanata apata tawa ekak oniii.good luck.ada program ekath lassanai