ආයුබෝවන් කොන්නිචිවා
Welcome to the RYOKO 47 youtube channel.
***************************************
ඔන්න ඉතිං ගොඩක් අය ඉල්ලපු වීඩියෝ එකක් අද අරන් ආවේ. මේක කරන්න ටික කාලයක් ගියේ බුද්ධි මල්ලිව අල්ලගන්න ටිකක් අමාරු උන හින්දා. ජපානයේ University එකට යන කාලේ කොහොමද ගෙවෙන්නේ, කොච්චර වියදම් යනවද කියන ඔයාලට වැදගත් වෙන කරුණු ටිකක් අද වීඩියෝ එකේ කතා කරනවා.
ඉතිං වීඩියෝ එක බලලා Comment එකක් දාන්නත් අමතක කරන්න එපා. ඔයාලා තවමත් අපේ YouTube Channel එක Subscribe කරලා නැත්තන් අපේ Channel එක Subscribe කරන්න.
@ryoko47
➡️ Connect with us on Facebook – https://www.facebook.com/Ryoko47
#ryoko47 #japanuniversitylifesinhala #studentvisa
34 Comments
Thanks aiye💕🔥💫
බලන් හිටපු video එකක් .ikaibira electric city එකෙ විඩියො එකක්🥺
❤✌
❤️
Me ayya okkoma campus salli gewala thiyenne eyama hamba karalada
Ayye auto mobile gana oya wage ekk one
Godak watinawa ❤❤❤
Thanks brother ❤️
aviation managemnt gena video ekak
ජුලි , ඔක්තොම්බර් ඉන්ටෙක් දෙකෙන් දාන්න හොද ඉන්ටෙක් එක මොකද්ද අයියෙ.
Nice❤️
දයිගකු යන්න වයස් සීමාවක් තියෙනවාද අයියෙ
Thank u so much aiye hemadama mewage vatina videos details genawata…👍Puluwanm ssw or training visa walin caregiver apu ayath ekka karana video ekak gennawada.Eka job visa walin Japan Enna inna ayatath godak wedagath Wei kiyala hitanawa👍
❤
❤️
🙏🙏
thank you aiya
Student visa ඇවිත් ඉගෙන ගෙන ජපානෙම ජොබ් එකක් කරන්න උස බර බලපානවද
❤️🔥
Malli Kashiwa kohede daigaku eka? Retaku ekade?
Aiye language school iwara wela job visa gahanna bari da podi kaalekata hari
Balan hitapu video ekak… Thank you 💝😊.
Keep it up 🇯🇵💞
❤❤
Aiye senmongkko hri daigaku hri giyapu girl kenek ekkath video ekak karannako
ඒකනම් වටිනව අයියෙ…💖💕
Ssw gena video ekak oni
Automobile senmon gane thawa wistera one
❤🌚💛
ගොඩක් වටින කතා බහක් Machan👌
💫නියමයි නියමයි👍👍
Aiye api lankawe aurudu 4ka diploma ekak karala awith ohe degree ekak hri master krnna heduwath aurudu 4ma university eke inna weida.
👍👍
ありがとう❤
Technical college genath video ekk krnn….❤️
Masters කරන්න ගිය එකක් ගැන කරන්න please !!!! ❤❤❤