ආයුබෝවන් කොන්නිචිවා
Welcome to the RYOKO 47 youtube channel.
***************************************
මුලින්ම ගිය සතියේ වීඩියෝ එකක් කරන්න බැරි උන එකට සමාව ඉල්ලනවා. ඉතිං අද වීඩියෝ එකෙන් ගෙනාවේ හර්ෂණගේ Semmon යන කාගේ කොහොමද ගෙවුනේ කියන එක හා තව විස්තර ටිකක්.
වීඩියෝ එක බලලා Comment එකක් දාන්නත් අමතක කරන්න එපා. ඔයාලා තවමත් අපේ YouTube Channel එක Subscribe කරලා නැත්තන් අපේ Channel එක Subscribe කරන්න.
@Ryoko 47
➡️ Connect with us on Facebook – https://www.facebook.com/Ryoko47

#japansinhala #japan #Ryoko47

45 Comments

  1. බුදු අම්මේ video එක බලන්නත් කලින් කියන්නෙ ලංකාවට යන්න එපා. ආයෙ එන්නත් බැරි තත්ත්වයක් තියෙන්නෙ.

  2. අයියෙ සෙම්මොන් කියන්නෙ ලනකාවේ hnd වගෙද.ලන්කාවේ වාගෙ ඔක වගෙ 1year degree එකක් top up කරගන්න පුලුවන්ද part time විදියට

  3. අයියෙ අපිට සෙන්මොන් ගිහිල්ලා world wide කරන්න පුලුවන් subjects මොනාද කුරුමා ඇර aviation semmongakko හොදයි ද

  4. aiye ssw visa n4 vitarane illane eth samahara evata n3illanava job valata ssw visa valata poddak pahadi karanna

  5. ඇත්තද අයියෙ ජපන් ගෑනු නාන්නෙත් නෑ කටත් ගදයි makeup නාල ඉන්නෙ කියන්නෙ salon යනවා ඉවරයක් නෑ කියන්නෙ

  6. අයියේ අනේ…ජපන්වල බීල් ගෙවන්නේ කෝමද ? කොතනටද? ඒ දේවල් වල වීඩීයෝ එකක් දාන්නකෝ…ඔයා දලා නෑ නේ ❤️❤️

  7. 1万valatath puluvn gakko thiynva 👍
    Anik visa aurudu 2ta visa wadina ayath Tokyo innv.kicima aulk naththan visa no problem

  8. සුපිරී අයියේ දිගටම මේ වගේ වීඩියෝ දාන්න,හැමදාම ඔයාල එක්ක ඉන්නෝ❤️❤️❤️වට්සැප් ග්‍රෘප් එහෙම නෑනේ අයිය්‍රෙ

  9. අයියේ ජපන් වල තියන ඔන්ලයින් බිස්නස් මොනාද.උදාහරණයක් විදිහට fiver, freelanser වගේ..පාට්ටයිම් ජොබ් කරන්නෙ නැතුව fiver එකේ වගේ වැඩකරල ඒ සල්ලි අතට ගත්තොත් ප්‍රශ්නයක් වේවිද.students ඇවිල්ලා..මම දැනට fiver එකේ වැඩ.students දාන්න තමා අදහස

  10. එකම එකාගේ පොර ටෝක්ස් අහලා එපාවෙලා බන්.. වෙන එකෙක් නැද්ද කතාවට අල්ලගන්න උබට?

  11. සුපිරි චරිතයක් ..හම්බෙලා කතාකරේ නැතත් නිහතමානී කොල්ලෙක්..ආදරෙයි එකෙන්ම ..දවසක එනවම තමයි හම්බෙලා කතා කරන්න 🤟

Write A Comment