We’re a Sri Lankan 🇱🇰 travel couple who live in Japan 🇯🇵🌸. We travel as a hobby. This YouTube channel will be dedicated to showing people the splendour of Japan and interesting information about the country and its culture.
If you’d like to support our journey or learn more about the beauty in Japan, please subscribe to our YouTube channel (Hithumathe JAPAN) now!
LIKE US ON FACEBOOK
Facebook – https://www.facebook.com/hithumatheUF/
FOLLOW US ON INSTAGRAM
Instagram – https://www.instagram.com/hithumathe_japan/
Eqipement
– DJI Mavic Pro 2
– Sony α7 III
#japantravel #groceryshopping #japanlife
45 Comments
🔺බඩු මිල වැඩිවෙන්න හේතුව ජපානයෙත් අනෙක් රටවලට වගේම තෙල් මිල වැඩිවීම් යුද්ධය කියන දේවල් වලින් උද්ධමනය වැඩිවීම
🔺ලොකු ඉළක්කමෙන් තියෙන price එක තමා අපි ගන්න දේවල් වල නියම වටිනාකම.ඒකට තව tax එකක් එකතුවෙනවා. ඊට යටින් පොඩි ඉළක්කමෙන් ගහලා තියෙන්නේ tax එක එකතු උනාම අපි ගෙවිය යුතු මිල.
aaa joker akke
ඔයාලා ගේන 💕vlogs හරිම ලස්සනය💖
අනේ හරි ලස්සනයි ..ආදරෙයි දෙන්නටම…❤️❤️❤️
❤️❤️❤️❤️
❤️❤️❤️❤️❤️
Akki oyl topi 🍫 knne ndd
Supermarket walinma nathuwa thoga kadwal wage ewagen aduwata badu gnna tyenwada
වාහන එමත් එහෙමද
තව දුරටත් එ වගේම තියෙයිද නැත්තම් ජපානේට තාවකාලික දෙයක්ද🤥😬🤔🤔🤔
33:18 ආදරෙයි පැලෙන්න ආහ් 😝♥️😘
Appo oita wada Ona tharam aduwata thiyna than thiynava e hinda enna inna aya bayawennepa 😀😊
Hii.can i ask a question from you if u can please give me a answer..my student visa rejected before 4 years ago now can i apply for a work visa for japan
ලස්සනයි දෙන්නම 💕😍
පරිස්සමින් ඉන්න
ගොඩක් අයට වටින වීඩියෝ එකක් ගෙනැල්ලා 💕
ලංකාවේ බඩු මිල ගැන නම් කතා කරන්න දෙයක් නෑ ඉතින්
ජපන් හොදයි
ජපානයෙත් උද්දමනය ද…🥺🥺🥲…
Super♥️♥️♥️♥️
Im leaving from new Zeland same problem here bro 😢
❤mee ayyge oluwe badina patiya kooo 😊😊
Lassana video ekak ❤❤
ගොඩක් හොඳ වීඩියෝ එකක් .බුදු සරණයි
වීදි කෑම වීඩියෝ එකක් ඕනෙ
Adat lassnai akki ayya… Parissamin dennama. ❤️. Lankawe vitarak newei kohet kattak kann wenawa ned jiwat wenna 😱. Oyalata salary wadi wenwada ohoma badu ganan giyama🙄
Parissamin inna dennma adarei ❤
ලස්සනයි අක්කයි අයියයි ♥️😍 පරිස්සමට ඉන්න 💙♥️
ගස්ලබ්බකට ගිය කලක් නේහ් 🥲😂
එහෙට ගිහින් මෙහෙ බැලුවම…😀😀😀😀…♥️👍
Aiye oy denna hambune japan waladida?
Adaraiiiii akki aiya lankawath ohoma thamai ita wadiya maha ganan😔😔😔
Ai etin ane oyala japan alata wela inne ape rate age danen ne monissunta wathte pitiye api kola pala warga kochchara tiyenawada
Wow කාලෙකින් grocery shopping ekak damme 💔💔
ජපානෙත් බඩු ගනන් ගිහින් නේද 🥺කොහොම උනත් මගෙ හීනයක් ජපන් යන එක😌♥️ආවාම ඔය දෙන්නා හොයන් තමා එන්නෙ මුලින්ම♥️😌ආදරෙයි දෙන්නටම♥️🥰
Aiye Japan wale wholesale vegetable market vlog ekak danna
Aiya hena handsome🤭
රෂී කියලා😁😅 තනියම චැනල් එක කරන්නෙත් මේ අක්කි බබාමද 😘😘
🤭🤭
❤❤❤❤❤
මොනා උනත් ඔය රටවල් වල නායකයෝ ඕවට මොනාහරි පිළියම් යොදාගනියි, අපේ රටේ වගේ තමන්ගේ බඩගෝසතරේ ගැන විතරක් බලන නායකයෝ නෙවෙයිනේ ඉන්නේ.
Aiye mata deyak dangnna puluwnda. Supermarkt ekata nam adalama nathi prshnyk😁. Api japan avith language scl gihin university ynwne. Ethkota apita medicine karanna puluwnda uni eke. Krla ohe doctor kenek wenna puluwnda. Eka poddk kiynnko
Vedio ekanam 🔥 ane man yaoko eke beluwa ara oyala kiyanne soya meat wage koyala ekak eka ganna nane man hema thenama beluwa 😢 oyala eka gatta kade nama mokadda..? Kiyannakooo 🙏
Gotu kola 🍃 ekanam man gatta ekanam supiri thank you ❤ araka gatta shop eka kokdda belc da.?
lankawen expot karakka barida hithumathe☺
❤❤❤
පොඩි දෙයක් දැන ගන්න ඕනේ. ජපන් එනවා නම් ඊට කලින් මෙහෙ ලයිසන් එක ගන්න එක හොදයිද? නැත්නම් ඇවිත්ම ඔහෙන් ගන්න එක හොදයිද ?
මෙහෙන් අරන් ආවත් කාලයක් යද්දී ඒක අවලංගු වෙනවද?
Depend visa ගැන පොඩ්ඩක් පැහැදිලි කරන්නකො
❤❤❤
21:10 ඤාණකතා මල්ලි 😌👍
❤❤