ආයුබෝවන් කොන්නිචිවා こんにちは
Welcome to the RYOKO 47 youtube channel.
***************
අද වීඩියෝ එකේදී ඔයාලට බලාගන්න පුළුවන් ජපානේ තියන ලොකුම Outlet එක. හැම Brand එකකම වගේ කඩ තියනවා මේකේ. පහල ලින්ක් එක දාන්නම් කැමති අය ගිහින් බලන්න.
https://www.premiumoutlets.co.jp/gotemba/
ඉතිං අපිව Subscribe කරලා නැත්තනම් Subscribe කරන්න කියලා ඉල්ලනවා. යාළුවන්ටත් බලන්න Share කරන්න කියලත් ඉල්ලනවා. මොනවා හරි දැනගන්න තියනවනම් අපේ Facebook Page එකට මැසේජ් එකක් දාන්න. පුළුවන් වෙලාවට බලලා Reply එකක් දාන්නම් අනිවාර්යෙන්ම.
➡️ Connect with us on Facebook – https://www.facebook.com/Ryoko47
#ryoko47 #dailyvlog #gotembaoutlet