වීඩියෝ බලල කමන්ට්,ලයික් කරන ඔයාලට ගොඩාක් 🙏
චැනල් එක සබ්ස්ක්‍රයිබ් කරල නැත්නම් වීඩියෝ බලල හොදයි කියල හිතනවනම් සබ්ස්ක්‍රයිබ් කරල තියාගන්න,ඔයාල බලාපොරොත්තු වෙන් ඉන්න වීඩියෝ ඉස්සරහට බලාගන්න පුලුවන්,
manju vlogs facebook page / https://www.facebook.com/profile.php?…
tiktok / tiktok.com/@manjuvlogs
instagram/ instagram.com/manju_with_south_korea
shot on
dji osmo 2
#manjuwithsouthkorea
#halloween2022
#itaewon
33 Comments
Parissamen inna hamadenatama uthum u budda damma sanga triwidha rathnaye pihita labewa!!
සියලුදෙනාටම නිවන් සුව ලැබේවා 🙏🙏
මිය ගිය සියලු දෙනාටම නිවන් සුව😥😥😥 ලැබේවා මෙවන් අකල් මරන යලි නොවේවා 😥😥🇰🇷🇰🇷
😥😥😥
නිවන් සුව ලැබේවා සියලු දෙනාටම 😢😢
මියගිය සියලු දෙනාට නිවන් සුව අත්වේවා
හොස් පිටල් ගතකරලා සිටින සියලු දෙනාට ඉක්මන් සුවය ලැබේවා
මංජු අයියේ ඕයත් පරිස්සමින්
බුදු සරණයි මංජු අයියේ
Ada thegu pansalata yanne nedda ?
නිවන් සුව
ගොඩක් දුකයි අයියේ සිදු වූ දේ. නිවන් සුව ලැබේවා සියලුම දෙනාට.පරෙස්සමින් ඉන්න අයියේ බුදු සරනයි
මිය ගිය සියලු දෙනාටම නිවන් සුව ලැබෙවා….මංජු අයියත් …අනිත් අයත් ඉතාමත් පරිස්සමෙන් ඉන්න වැඩකරන්න ජය වේවා…😥😥😥
😪😪😥
මිය ගිය, සියලු දෙනාටම,නිවන්සුව ප්‍රාර්ථනා කරන්වා ,🙏😭
miya giya siyalu danata niwan suwa labewa
😥😥😥
මිය ගිය සියලු දෙනාටම නිවන් සුව ලැබේවා 🙏🏻🇰🇷🇰🇷😢
siyaluma denata niwan suwa apith ena hitiye campas ekei office ekei wad thiba nisa ena bri una . ape softwer campani eke aya godk awa 😔😔😔😔😔
නිවන් සුව ලැබේවා 🙏🇱🇰🇰🇷😥
😥😢
😪😪😥
😭😭😔😔
😢😢 මාරම දුකයි අයියේ
Mamath ithuwa oya koyada kiyalla France wallath oma thama ath safty 1k oparima balana wa bro Korean police poddak aul kara mathana oya France walla ta visit 1k dana set wamu matah dukai ma Ona 1k gana lankawa 1k nathi ona na aduna mata parisaman
අයියෙ කොරියන් බාශාව ඉගෙනගන්න අනිවාර්යයෙන්ම සර් කෙනෙක් ලග ක්ලාස් එකකට යන්නම ඕනි නැහැ නේද…තනියෙන් බාශාව ඉගෙනගෙන තනියෙන් පාඩම් වැඩ කරලා විබහගෙ කරන්න පුලුවන්නෙ නේද…මොකද මන් ක්ලස් යන් නැහැ .තනියෙන්මයි ඉගෙනගන්නෙ ..
නිවන් සුව මිය ගිය හැම කෙනාටම.🥺💖
මිය ගිය සියලු දෙනාට සැපය අත්වේවා!. ඔබ සියලු දෙනාට බුදුසරණයි
මිය ගිය සියලු දෙනාටම නිවන් සුව ලැබේවා🙏 🇰🇷
නිවන් සුව ලැබේවා සියලුම දෙනාටම..තෙරුවන් සරනයි..🙏🙏🙏🙏
එයාලා සත්තු මරනකොට එ සත්තුන්ට කොම වෙදනාවක් ඇද්ද . වෙදනාව කාටත් එකයි කියලා කොරියාවෙ පව් කාරයන්ට තෙරෙන්නැ .ස්බාදහමෙ දඩුවමක් .
මිය ගිය සියලු දෙනාටමන් නිවන්සුව !
අයෙ මේම දෙයවෙන්න එපා 😢
ඔයාලත් පරිස්සමෙන් මංජු අයියෙ කොරියාවට 🇰🇷 ආදරේයි ❤ අපිත් එන්න් බලාපොරොතුවෙන්. ඉන්නවා.
මියගිය හැමෝටම නිවන් සුව ප්‍රාර්ථනා කරනවා 🥺♥ අයියේ ඔයාලත් පරිස්සමෙන් ඉන්න ♥
මියගිය හැමෝටම නිවන් සුව ලැබේවා
ආදරෙයි කොරියාවට
මිය ගිය හැමෝටම නිවන් සුව❤
අයියෙ මං අද exam ලිව්වෙ 180 ලකුනු, අයියෙගෙ video බලල තමයි ඉස්සෙල්ලම කොරියාවට යන්න ඕනෙ කියල හිතුනේ. ගොඩක් මහන්සි උනා, පාඩම් කරා, ඒ වගේම අයියගෙ video බලනව පාඩම් කරල මහන්සි උනාම❤️දිගටම video දාන්න ආයියේ,