ආයුබෝවන් කොන්නිචිවා こんにちは
Welcome to the RYOKO 47 youtube channel.
*****************
හැමෝටම සුභ දවසක් වෙන්න කියලා ප්‍රාර්ථනා කරන ගමන් මුලින්ම සමාව ඉල්ලනවා ගිය සතියේ සදුදා වීඩියෝ එකක් දාන්න බැරි උන එකට. ඇත්තටම මේ දවස් ටිකේ ඔෆිස් එකේ වැඩත් එක්ක ගොඩක් බිසි වෙලා හිටියේ. කෝහොම හරි අමාරුවෙන් අමාරුවෙන් පොඩි වීඩියෝ එකක් කරගන්න පුළුවන් උනා.
අද වීඩියෝ එකේ තියෙන්නේ මම අවුරුදු 8ක විතර ඉදන් ජීවත් වෙන මගේ ටවුන් එක ඔයාලට පෙන්නන වීඩියෝ එකක්. ජපානේ ටවුන් එකක් මොන වගේද කියලා බලන්නත් ආස ඇතිනේ. එහෙනම් ඔන්න වීඩියෝ ඒක දැන් ඔයාලට බාරයි. බලලා හොද නරක පහලින් Comment කරගෙන යන්න. ඔයාලගේ අදහස් තියනවනම් ඒ්වත් පහලින් Comment කරගෙන යන්න අමතක කරන්න එපා.
ඉතිං අපිව Subscribe කරලා නැත්තනම් Subscribe කරන්න කියලා ඉල්ලනවා. යාළුවන්ටත් බලන්න Share කරන්න කියලත් ඉල්ලනවා. මොනවා හරි දැනගන්න තියනවනම් අපේ Facebook Page එකට මැසේජ් එකක් දාන්න. පුළුවන් වෙලාවට බලලා Reply එකක් දාන්නම් අනිවාර්යෙන්ම.
➡️ Connect with us on Facebook – https://www.facebook.com/Ryoko47
#ryoko47 #citytour #mejirojapan
29 Comments
Aiye මේ පාර intek eke results enne ,කවද විතර ද
gewal wela inne sallikaroyada ethakota
Supiri aiye 🔥🔥🔥🔥🔥🔥🔥🔥🔥🔥🔥🔥🔥🔥🔥🔥
තෑන්ක් යූ අයියෙ.මේ වගේ වීඩියෝ තව කරමු.ආසයි බලන්න❤️
Minissu adu mokada
වීඩියෝ එක නියමයි❤❤.ජපන් අය එච්චර පෝලිමේ ගිහින් කන රසකැවිලි මොනවද? ඇත්තටම රසද? ගාන අඩුද?ලංකාවේ අයට ඒ රසකැවිලි සෙට් වෙනවද?
Ayiye හතිය තියන කෙනෙක් japan ආවට කම්ක් na නේද aඅයියාge video hamadama balanava ඉදිරි වැඩ සාර්ථක වේවා ආදරෙයි හැමදාමත් ❤️🇯🇵😃
සල්ලිකාරයෙක් නේ 😋 මේ පාර වීඩියො එකත් පට්ට
අයියගෙ හැම වීඩියෝ එකක්ම ජපානෙට එන්න ඉන්න අයට ගොඩක් වැදගත් වෙනවා අයියෙ..ඉතින් මේ වගේ තව වීඩියෝ දාන්න අපි හැමදාම බලනවා..Good Luck✨️❤️
අයියේ මාව ජින්ටොකියො school ekata select wela tiyenwa . Chuttk kiynnko eka mona patteda kiyala
Wow😍 Maru ayye❤
🥳
Riyoko 47 ❤️
♥️♥️♥️
❤️😍
අයියේ school කාලේ Insurance එකට ¥ කීයක් ගෙවන්න ඕනද? ඒක එන්නේ මාසෙටද අවෘද්දකටද? Plz reply 🥺💞
සුපිරි නිසල් අයියෙ ❤️💪
Gym ekka vedio ekak gennko ❤️
අයියේ ඇස් පෙන්නේ නැති එකට කන්නාඩි කාච වගේ දේවල් දාන අයට ජපන් එන්න බැ ද. Pls කියන්නකෝ………
Ayiye Bullet Train ekaka video ekak plzzz ❤️❤️❤️😍😍
Aiye jft exam eka krla ssw visa awata kamn nadda…. salary kohoma weid
❤
bullet train eke yan 🙂
Senmongakko gana video ekak karannko aiye.
ayye mn oyava hinen dakka .mn hinen yna trip vlta dan oyath innva❤japan hiina
Ryoko 47 dn wenma brand ekk 💪❤️
superb ❤
Oya karana job eka mokkda
අයියේ iphone ගැන විඩියෝ එකක් ගේන්නකෝ