ලංකාවේ අපි වාහනයක් ගන්න මොනතරම් හීන දකිනවද..කට්ටක් කනවද.. අන්තිමේදි loan ගහලා ගිණි ගණන් දීලා වාහනයක් ගද්දි ඒකේ ආසාවත් ගිහිල්ලා.ලංකාවේ අපිට එහෙම වෙද්දි ලෝකය තව ගොඩක් ඉස්සරහට ගිහිල්ලා.ඒක හරියටම තේරුම් ගන්න පුළුවන් වෙන්නේ මේ වගේ තැනකට ගියාම.ලංකාවේ තියෙනවට වඩා 25% ක් වගේ අඩුවට අපිට වාහනයක් ගන්න ජපානයෙදි පුළුවන්.අද අපි කියන්න යන්නේ tesla vehicle ගැන.මේ vlog එක බැලුවාම තේරුම් ගන්න පුළුවන් වෙයි tesla කියන්නේ නිකන්ම නිකන් වාහනයක් විතරක්ම නෙමෙයි කියලා. Tesla ලංකාවට export වෙද්දි කොච්චර tax ප්‍රමාණයක් add වෙනවද

We’re a Sri Lankan 🇱🇰 travel couple who live in Japan 🇯🇵🌸. We travel as a hobby. This YouTube channel will be dedicated to showing people the splendour of Japan and interesting information about the country and its culture.

If you’d like to support our journey or learn more about the beauty in Japan, please subscribe to our YouTube channel (Hithumathe JAPAN) now!

LIKE US ON FACEBOOK
Facebook – https://www.facebook.com/hithumatheUF/

FOLLOW US ON INSTAGRAM
Instagram – https://www.instagram.com/hithumathe_japan/

Eqipement
– DJI Mavic Pro 2
– Sony α7 III
#tesla #porsche #teslareview

21 Comments

  1. මියතා සන් ගෙන් ලැබුණු invite එකක් නිසා Tesla car meetup එක visit කරලා ඔයාලට ඒ experience එක ලැබුණා.Elecric car වලට ලංකාවේ ගෙන්වනකොට එකතුවෙන tax එක අපි කියනවට වඩා අඩු වැඩි වෙන්න පුළුවන්.හරියටම දන්න කෙනෙක් ඉන්නවානම් comment එකක් දාගෙන යන්න.
    Discord එකට සෙට්වෙන්න weekend එකේ chat එකක් දාමු – https://discord.gg/8FJeTeKS

  2. බුදු සරණයි අයියට, අක්කට, හැමදාමත් සතුටින් ඉන්න , වීඩියෝ සේරම බැලුවා , 1 comment 1, බලන්න ඒ මිනිස්සු ගෙ නිරහංකාර කම, හරිම වාසනාවක් ඒ වගේ රටක ජීවත් වෙන්න ලැබීම ත්….❤️🙏

  3. මම නම් කැමති තෙල් වාහන වලට මොකද ඒවගෙන් විතරයි Drift, Drag යන්න පුලුවන්

  4. මම පළවෙනි වතාවට දැක්කෙ ටෙස්ලා කාර් ජපානේ, ඔයාලා ලස්සනට විඩියෝ එක කරලා තියෙනවා, මේ නිවුස් එකත් කියන්න ඕන, දකුණු කොරියාවේ Hyundai සමාගමේ electric cars ජපානේ electric car market එකට ඇවිත් තියෙනවා, අනාගතේ Hyundai electric cars ජපානේ දකින්න පුළුවන්

  5. මගෙත් හීනයක් tesla car එකක් ගන්න , තවත් උණ වැඩිඋනා මෙක දකලා,❤ නියමයි ආ ආදරයි ❤🗾

  6. දිගටම කරගෙන යමු , මෙවැනි video කරන්න දෙන්නටම සුබ පතනවා ❤👌🇯🇵

  7. යකෝ. දැක්කද ජපන් කොල්ලෙක් ලැම්බෝගිනි එකක් පැදන් ගියා, අත වනන් ? යකෝ පුදුම නිහතමානීකමක්. අපේ එකෙක් ගියානම් පඩ කොහොමද😁

  8. 4:33 ඉගිලෙන්න තහනම් නම් දුරක්..
    ඇයි දුන්නෙ මට අත්තටු දෙකක්..😆😂❤️

  9. Japan car ekka baladdi poddak matanam awul mokada kollo asa bike unath car eka unath sadde tiyeddi thama anika ona wedak danna puluwan petrol car wala mnnam asa petrol car walata oyage video eka patta aiye..❤️

Write A Comment