Yokohama Chinatown (横浜中華街, Yokohama Chūkagai) is Japan’s largest Chinatown, located in central Yokohama. A large number of Chinese stores and restaurants can be found in the narrow and colorful streets of Chinatown.

We’re a Sri Lankan 🇱🇰 travel couple who live in Japan 🇯🇵🌸. We travel as a hobby. This YouTube channel will be dedicated to showing people the splendour of Japan and interesting information about the country and its culture.

If you’d like to support our journey or learn more about the beauty in Japan, please subscribe to our YouTube channel (Hithumathe JAPAN) now!

LIKE US ON FACEBOOK
Facebook – https://www.facebook.com/hithumatheUF/

FOLLOW US ON INSTAGRAM
Instagram – https://www.instagram.com/hithumathe_japan/

Eqipement
– DJI Mavic Pro 2
– Sony α7 III
#japantravel #japanlife #chinatown

30 Comments

  1. අලුත් lens එක දාලා වගේ නේ 🤔 video එක මාරම quality ❤️🇯🇵

  2. අදත් සුපිරියක් තමා❤️මාරම ලස්සනයි ❤️මේකත් එක්තරා මෝටිවේශන් එකක් එන්න ඉන්න ගමන සාර්ථක කරගන්න❤️ලස්සනයි අක්කා අයියා ❤️අපිට හොද දෙයක් හොදම විදියට ගේන්න ඔය දෙන්නා හුගක් මහන්සි වෙනවා❤️දෙන්නටම තෙරුවන් සරණයි❤️පරිස්සමින් සතුටින් ඉන්න හැමදාමත්❤️ඉක්මනටම 50k ලැබේවා කියලා විශ් කරනෝ❤️

  3. අයියෙ ජපන් බයික් මිල ගැන පැහැදිලි විස්තරයක් එක්ක vlog එකක් කරන්නකො. 😋😍

  4. රැයක් එළිවෙනකම් උනත් ඇවිදින්න පුලුවන් ඒ පාරවල් වලනම්. 🤩😍

  5. ලංකාවේ Government හරි Private University එකක හරි Degree එකක් තියනවා නම් තව JLPT N3 වෙනකම් කරලත් තියනවා නම් ජපන් ඇවිල්ලා Language School අවුරුදු 2 ක්(N3 වෙනකම් කරල හිංද N1 N2 වලට අවුරුදු දෙකම ඉන්න ඕනෙද අවුරුද්දකින් අයින් වෙන්න බැරිද අනිත් ටික කරගෙන?) ඉදලා Degree එකටයි අනිත් වෘත්තීය සුදුසුකම්(AAT,charted) පෙන්නලා ඒවට අදාළ Job එකක් කරන්න බැරිද නැත්තං ජපානෙ Technical scl හරි University හරි යන්නම ඔනෙද Job එකකට Student Visa ඇවිත්🥲

  6. ජපානයේ කොරියන් ටවුන් එහෙමත් තියනවද තියෙනවනම් එකෙත් වීඩියො එකක් කරන්නකො

  7. Me minissu kochchara vinoden innavada neda.yana yana hama thanama vadanayak ahenava.harima lassanai❤❤❤

  8. 3:503:55 අම්මො මූණ වෙනස් උන විදිහ 😂
    විඩියෝ එක පට්ට❤

Write A Comment