ආයුබෝවන් කොන්නිචිවා こんにちは
Welcome to the RYOKO 47 youtube channel.
*********************
අද ගෙනාවේ ටිකක් වෙනස් විදිහේ වීඩියෝ එකක්. හර්ෂණ එක්ක ගියා Ginza වල තියන Nissan Crossing එක බලන්න. වීඩියෝ එක බලලා හොඳ නරක කියන්න. ඔයාලගේ අදහස් තියනවනම් ඒ්වත් පහලින් Comment කරගෙන යන්න අමතක කරන්න එපා.
ඉතිං අපිව Subscribe කරලා නැත්තනම් Subscribe කරන්න කියලා ඉල්ලනවා. යාළුවන්ටත් බලන්න Share කරන්න කියලත් ඉල්ලනවා. මොනවා හරි දැනගන්න තියනවනම් අපේ Facebook Page එකට මැසේජ් එකක් දාන්න. පුළුවන් වෙලාවට බලලා Reply එකක් දාන්නම් අනිවාර්යෙන්ම.
➡️ Connect with us on Facebook – https://www.facebook.com/Ryoko47
#ryoko47 #Nissancrossing #japansinhala
50 Comments
❤️👌
Shoi aiye 🔥🔥🔥🔥🔥🔥🔥🔥🔥🔥🔥🔥🔥🔥🔥🔥🔥🔥🔥🔥🔥🔥🔥🔥🔥🔥🔥🔥🔥🔥🔥🔥🔥🔥🔥🔥🔥🔥🔥🔥🔥🔥🔥🔥🔥🔥🔥🔥
❤✌
Oyalata nissan ariya apata rajapakshala Ariya😑😂
කවුද බන් මේ….😂
නියමයි එක අයියා 💚
❤❤❤❤
Aiya tokyo wala khd inne
Nissan GTR R35 price plz බොසා
Bike Showroom එකකට යමුද? ☹❤
Ammo🥺 Supiriyak tamy ayye.😘…. Maruu❤
සුපිරි
Ada video eka nn maruuu wahana pissuwa thawa wadi una 😅.aiye Japan university Wala English walin ugannanne nadda
තව ටිකක් ඒ පැත්ත පෙන්නුවානම් හොදයි… 🥺
Awama set wemu hode ❤🌹
Dakka gmn awe😋❤️
Supiri edit එකක් එහෙම වැදිලා අවනම් තව සුපිරි …
Aiyee japan awilla apita thaniyama apartment ekaka inna puluwanda.kattiya ekka share karan inne nathuwa
ඔයලා කොහොමද අයියේ ජපානයට ආවේ😊
👌
Superb. 👍
Toyota ,honda oni
Lankawe dhan inna one modayek dannawa¥kolayak kiyanne kiyada kiyala eka nisa nkn kiyawaganna bariwa dhagalannathuwa ketiyen kola kiyada kiyala kiuwoth balana ayata wadath pahadiliwei
🔥❤️
මේ දවස් ටිකේම බියර් බීලා වගේ , බඩ වැඩි වෙලා තනිකරම බියර් බඩක් වගේ දැන්නම්. 🍺 🍺🍺
" ඇරියා " කියල කිඋව හැටි 😂😂😂
අර කෙල්ලගෙන් ඇහුවෙ කාර් එහෙකුත් අරන් දෙන්න බැරිද කියලා නේද බොසා 😂😂😂
💞💞💞
GT-R r35 nadd😐
hamadama video dandaaaaa 😍❤
අඩ්ඩෙහ් ඒක පට්ට 😍😍😍 ජපන් ආවාම කරන්න ඉන්න වැඩ වලට තව එකක් එකතු උනා ❤❤❤
Dream 🗻✈️
ඉයෙ රැ නින්දෙන් පොන් එක අරන් youtube පැත්තට ආවා දැක්කා video එකක් දලා තියෙනවා නින්දෙන් නිසා උදෙට බලනවා කියලා නිදාගෙන උදෙන්ම ඇහැරිලා බැලුවා බැලුවාා video එක හම්බුනෙ නැ පස්සේ හිනයක් වෙන්න ඇති කියලා හිතලා නිකන් හිටියා.දැන් තමා දැක්කෙ දැකලා තියෙන්නෙ හිනයක් නෙමෙ කියලා…ගොඩක් පින් අයියෙ ආසම රටෙ දෙවල් මේ විදියට හරි අපිට බලන්න ගෙනවට.video එකක් එනකන් බලන ඉන්නෙ හැමදාම
❤ ❤
Dawasaka yanawa balanna 💕
🖤🖤
supiri ayye 😍
අයියෙ ජපන් එන්න ලොන් දෙන තැනක් නැද්ද🥲
06:57 Nissan aluth eka 🙆♀️😂❤
❤️
❤️👑 super brother 🔥
Ariya 😁
නියමයි…. නියමයි… අය්යේ 🌸🇯🇵❤️
Adath niyamai video eka💜🇯🇵👍💪
🙋
Ayye Japan kello gena video ekak krnnko.. A aya mona wged, mona wge kollantd kemathi, talk krgnn amarud, gathiguna mona wged,lankawe kollant set wenawad.. Wge ewa😚😚
Gtr ekk balnn asawen htye🤕
🌿❤
👍👍👍Video
video ek baluwata like ekak dan yann bari kuhakayo inne 😐