Instagram: https://www.instagram.com/d2_travelers/

Facebook: https://www.facebook.com/dinusha.niyomi/

#lifeinjapan #travel #life #japan #trending #vlog #youtube #youtuber #japanvlog #japantravel #japanlife #d2travelers

21 Comments

  1. නිල්වන් දිය දහරා ගලා
    හැලෙන​🌸🌺
    සුන්ඳර වන උයනක සිරි
    උතුරන​🌼🌸
    ඉපැරණී බුදු අරනක​
    රැස්විහිදෙන​💛🌹
    කදිමයි ඔබෙ කතනය​
    තැනට සුදුසු💜🌷💛🌹☺🌼🌸🌺
    ありがとうございます。

  2. මමත් ආසම රටක්.. දවසක කොහොම හරි එනව ඔය ලස්සන ඇස් දෙකෙන්ම දකින්න.. 😍 තව හොදට වීඩියෝ කරමු ඉස්සරහට.. ජයවේවා..

  3. ලංකාවෙ dgree එකක් කරලා phd වලට ඇවිත් ඔහෙම ජොබ් එකක් කරන්න බැරිද?

  4. දිගටම video dannako mechara ලස්නට හැකියාවක් හදන් ඇයි වැඩේ නොකරන්නේ, කම්මැලි වගේ ද 🤭

  5. ඔයාගෙ ඉදිරිපත් කිරීම හරිම ලස්සනයි . ඔස්ට්‍රේලියා සිට

  6. ඉදිරිපත් කිරීම ගොඩක් ඉහළයි, රූප රාමුවේ පෙනෙන හැම දෙයක්ම හොඳට විස්තර කරනවා.. බොහොම ස්තූතියි..🙏❤️

  7. ජපන් භාෂාව පුරුදු වෙන එක ගොඩක් අමාරුයි ද🥺

Write A Comment