We made a people on the street interviews about Sri Lanka and Sri Lankans

මීට හරියටම අවුරුද්දකට ඉහතදී ජපානයේ #Sizuoka පෙදෙසේ වෙසෙන ජපන් ජාතියකයන් පිරිසක් මුල්කරගෙන මා සිදුකරන ලද social experiment එක. ඇත්තට කියන තරම් ලංකාව ලෝකයේ ප්‍රසිද්ධ ද!? ලංකාවේ මිනිස්සු ගැන ජපානයේ අය දන්නවාද!? කොටින්ම කිව්වොත් ලංකාව තියන තැන ගැනවත් ජපන්නු දන්නවාද!? ලංකාවේ ප්‍රසිද්ධ චරිත ගැන ජපන්නු කිව්වේ මොනවාද කියන දේවල් ගොඩක් දැන ගන්න. පහත link එකට එන්න. ❤️ යාලුවන් සමඟ බෙදාගන්න. නවතම වීඩියෝව.

වීඩියෝ එක හොදනම් Subscribe පාරක් දාලා Like එකක් දාන්න.
ලංකාවේ ඉන්න අයට දකින්න නැති කරන්න බැරි දේවල් මම ජපානෙදි කරලා පෙන්වන්නම්. එකතු වෙලා ඉන්න චැනල් එකත් එක්ක.

Follow on Instagram: https://www.instagram.com/b_a_k__97/

Follow on Facebook: https://m.facebook.com/Bhanukaa?ref=bookmarks

Thanks a lot for watching and safe journeys!

47 Comments

  1. ලංකාවේ උන් විතරයි ලෝකෙම තියන රටවල් ටික දන්නෙ 😂😂

  2. ලන්කවේ කෙල්ලන්ගේ ලොකු කම් බලන්න ඔනේ ne dn 😁 🇯🇵

  3. අපේ ඩිලන්ත මාලගමුව අයියත් පදින්නෙ ජපන් වහනයක් 🥴😎.හැබැයි මෙහෙ කොල්ලො බයයි hi frequency නිසා කන් දෙක අගුලු වැටෙයි කියලා.

  4. අනේ අම්මපා…. ලංකාවේ අපි හොදයි නේ මුන්ට වඩා… ඒ. අපි දන්නවා ලෝකෙම තියෙන ප්‍රසිද්ධ රටවල් තියෙන තැනුත්…

  5. ඉතින් යාකො අපි උන්ගේ රටවල් තියෙන තැන දන්නෙත් ඉතිහාසයට හති දාගෙන මාර්ක් කරන හින්දා😂😂😂😂

  6. නියම experiment එකක්…Thanks bro….🙏පරිස්සමින් ඉන්න…😷

  7. ඉස්කෝලේ සිතියම් ලකුණු කරන්ඩ කියලා දිලා නැත්තන් අපි දන්නෙත් ජපානේ නම විතරයි ,ලෝකේම රටවල් තියෙන තැන් දන්නේ ලංකාවේ එවුන් වෙන්ඩැති 😂

  8. Japanese anime tv series බලන බැලිල්ලටම වචන තෙරෙනවා ගොඩක් එවා තව බලනවා නිකන්ම ඉගෙන ගන්නවා ජපන් යන්න අදහසක් තියෙනවා ලංකාවෙ කෙල්ලො තිත්තයි පුලුවන්නම් එහෙන් එකක් ටොක් කරලා marry කරනවා 😍

  9. ඔයා හොදට video එක කරනවා 🤩 අද තමා පලවෙනි යට ඔයාගේ videos බැලුවේ මට යාලුවෙක් කිව්වේ

  10. ලංකාව පොඩි නිසා ලංකාව කවුරුත් වැඩි දන්නැ.අනිත් රටවල් ලොකුනිසා ද මන්දා අපි එවා ගොඩක් දන්නා

  11. ඒ උනාට අපේ අය හිතාගෙන ඉන්නේ ලන්කාව කිව්වම හැමෝම හෙන ඉහලින් පිලිගන්නවා කියලා..විශේශයෙන්ම යඛ්ක පුත්තු ටික 😂❤️

  12. ඒ අයියෙ ජපන් වල ඉගෙනගන්න එන කෙනෙක්ට යන වියදම ගැන එහෙම පොඩ්ඩක් කියන්න පුලුවන්ද

  13. ට දන්නෑනෙ ඉතින් කෝට්ටෙ කියන එක කොත්තෙ ලු 😁

  14. අපේ සමහරක් ලිං මැඩියො හිතන් ඉන්නෙ ලංකාව ලෝකෙම දන්නව කියල ඒත් ඇත්ත කතාව නම් ලංකාව ගැන දන්න උනුත් හිතන් ඉන්නෙ ලංකාව කියන්නෙ ඉන්දියාවෙ කෑල්ලක් කියල. එහෙම හිතන එක සාදාරනයි මොකද අපේ යක්ඛ දූල පුතාල ටික රටට දෙයක් කරන්න ජාත්‍යන්තරයට ගෙනියන්න හදනකොටම 2500යෙ කතාව කියාගෙන එනව ඒක නැතිකරන්න එපා කියල ඒත් මුලු ලෝකෙන්ම කොන් වෙලා ඉන්නෙ රටේ වැරැද්ද නෙමෙයි ඉන්න උන්ගෙ වැරැද්ද.

  15. ayyoo, meyala wadak nane – api😎
    Loke thiyena eka ratakatawath yannewath nathuwa dannawa,

    lokema ratawal thiyena than tikayi e ratawal wala bu wishama thawayayi, warga adi pramanayayi, kalagunanayi, sanskruthiyayi, ala dola diyali ganga tikayi (sithiyameth lakunu karanna), parawal tikayi nagara tikayi misissunge usayi patayi okkoma dannawa mehe idan (e ratawal wala minissuth e rate thiyenawa kiyala danne nathi dewal hitan)🤣

    Ape bashawa itath wada amarui wyakaranayi upasargayi padam karanna giyama🤣

Write A Comment