#streetfood #Africanfood #MapPinCouple #SinhalaTravelVlogAustralia #SinhalaVlogs #MapPin #australian #dandenong

Map Pin

Fallow us on
YouTube
https://www.youtube.com/channel/UC1G_uXO5icGJ51APjecLMzw/featured?sub_confirmation=1

FaceBook
https://www.facebook.com/MappinTravel

instagram
https://www.instagram.com/map_pin_couple/
map_pin_couple

Gears

5DMARKIII
Canon70-200mmF2.8
Canon 24-105
GoProHiro8Black
GoProHiro9Black
GoProHiro10Black
SonyA6400
DJI Mavic Air2
Samsung Galaxy S20 Ultra

Music

46 Comments

  1. හොඳයි ඒ festival එකත් 👍👍
    ඊළඟ ඉරිදාට එන වීඩියෝව බලාපොරොත්තු වෙනවා🙋🙋
    සතුටුයි👍 ජය වේවා❤️❤️

  2. දෙන්න යන තැන කෑමක් වරදින්නෑ 😁😁❤️❤️

  3. අක්කා දැන් ආයෙත් ලස්සන වෙලා…පාන් කාපු දවසක් මතක නැහැ අයියේ 🤭 අර 🍦 කාපු බබා නේද ඒ ලස්සනයි බබා..ඔව් අන්තිමට නිදි 😝😝 හා අනිවාර්යයෙන් බලන් ඉන්නවා.ආදරෙයි අයියේ……..🥰🥰🥰🥰😘😘😘😘😘😘😘😘😘😘😘😘😘😘😘😘😘😘😘😘😘😘❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤

  4. Bro "පාන් ගෙඩිය මැද ඌ කාලා" කියලද කිව්වේ. මට වෙන මොකක්දෝ ඇහුනේ 🤣🤣😁

  5. ලංකාවට පන් කනවා කියන එක හරිම අමරුයි
    300 පන් ගෙඩ්යාක්

  6. ලංකාවේ පාන් 300 කරනවා කියලා කිව්වා විතරයි , කළේ නෑ , ඒ තීරණය දැන් රිවර්ස් වෙලා දැන් පරණ ගාණම තමයි

  7. Ammo kalekin oyala denna mis Una tika dawasak phone eaka iwarai aluth eakak ganna tika dawasak giya … April mage ammath nathi Una EA wadath eakka … Me mage aluth phone eaken ad Kara gatte ……. Hi ane
    Kannai…… Yanne …. Natuwa awlen hitiye

  8. ඔයාලා ගොඩක් වාසනාවන්තයි. අපි අපේ රටේ කිසිම සතුටක් නැතුව ජීවත් වෙන්නෙ.ලොකූ බලාපොරොත්තු ඉස්සර තිබුනට දැන් නෑ.කාල බීල මැරෙන්නැතිව ඉන්නෙක තමයි ඉතින් එකම එක බලාපොරොත්තුව.😂❤️ හැබැයි මේවා දකින එකත් අපිට පට්ට හැපි.❤️❤️❤️

Write A Comment