ආයුබෝවන් කොන්නිචිවා
Welcome to the RYOKO 47 youtube channel.
***************************************
ගොඩක් අය ඉල්ලලා තිබ්බා අපි ජපානෙට ඇවිල්ලා කොහොමද හිටියේ ඇවිල්ලා මොනවද කරේ සහ අපේ ජපානේ අත්දැකීම් කියන්න කියලා. ඉතිං අවුරුදු 9කට ආසන්න කාලයක් ජපානේ ගෙවපු ජීවිතේ ගැන පැය භාගයක හෝ පැයක වීඩියෝ එකකින් කියන්න හරිම අමාරුයි. ඒ නිසා අපි හිතුවා හර්ෂණ ගෙයි මගෙයි ජපන් ජීවිතේ ගැන සහ මෙහෙන් ලැබුන අත්දැකීම් ගැන වීඩියේ මාලාවක් කරන්න. හෙමින් හෙමින් ටික ටික ඉස්සරහට කරන් යන්නම් හැමෝටම ලේසි වෙන්න.

අද වීඩියෝ එකේදි කතා කරන්නේ හර්ෂණ ජපානෙට අපු විදිහ සහ එයා මෙහෙට ආපු මුල් කාලේ කරපු Job සහ ඒ දවස් වල කොහොමද ජීවිතේ ගෙවුනේ කියලා. වීඩියෝ එක බලලා Comment එකක් දාන්නත් අමතක කරන්න එපා.

ඔයාලා තවමත් අපේ YouTube Channel එක Subscribe කරලා නැත්තන් අපේ Channel එක Subscribe කරන්න.
➡️ Connect with us on Facebook – https://www.facebook.com/Ryoko47

#japan #Ryoko47

47 Comments

  1. අයියෙ විඩියො දිග උනාට කමක් නෑ ඉවර වෙනකම් බලනවා , අලුත් දෙයක් තව දැනගන්න පුලුවන් වෙන නිසා 💖

  2. අයියේ scl උදේ හවස දෙකේම තියනවා නේද? අපිව ඒකට දාන්නේ කොහොමද අපිට කැමති එකක් තෝරගන්නද නැත්තන් එයාලා දාන ක්‍රමයක් තියනවද

  3. Aiye me prsneta aniwa uththara one,
    Athata Salli dena job eka apita kochchara welawak wada karanna puluwnda 28h mada yanne

  4. කොරියාවේ ඉදන් ඔයාලගේ විඩියො බලන්නේ ඇත්තටම හොදයි ,
    ආසම චැනල් එකක්
    ඔයාලට පුළුවන් එක එක වර්ගයේ diploma ගැන video එකක් කරන්න, අලුතෙන් එන අයට ගොඩක් උදවුවක් වෙයි ජයවේවා ඔය දෙන්නටම 🔥🔥❤️❤️

  5. අයියේ අපිට මෙහේ A/L හොද රිසාල්ට් එකක් දාල මෙගෙ කැම්පස් යන්නෙ නැතුව ජපානෙ කැම්පස් යන්න පුලුවන් ද?

  6. අයියා ඔයාල ඔය ස්කූල් එකෙයි කියන්නෙ මොකක්ද කැම්පස් එකක් වහේ එකක්ද

  7. ජපානෙට ආපුගමන්ම වාහනයක් ගන්න පුලුවන්ද? ඉස්කෝලෙන් වාහනයක් ගන්න දෙන්නෙ නැහැ කියන එක ඇත්තක්ද ඒ ගැනත් ර්‍ර්ලග video එකෙන් පැහැදිලි කරන්න අයියෙ

  8. ඊළඟ එක නිසල් අයියාගෙ 🙂 (Girl Friends ලා ගැන දාන්න අයියෝ…😂)

  9. හැමදාම වගේ සුපිරි වීඩියෝ එකක්
    වෙලාව යනව තේරෙන්නේ නෑ❤️

  10. අශාවෙන් වීඩියෝ එකක් එනකම් බලන් ඉන්නෙ ඩබලගේ 🖤🖤නිහතමානී අවංක දෙන්නෙක් හර්ෂන අයියා ගැන හොදින්ම දන්නවා🖤

  11. Supiri හැම video එකක්ම බලනව ❤️💫 අතට සල්ලි ගන්න පුළුවන් part time හොයා ගන්න පුළුවන් විදිහ gena කියන්න පුළුවන් ද

  12. ඔය ගැම්මට pod cast එකක් පටන්ගත්තොත් නරකද 😁

  13. අයියේ ජපානේ ලයිසන් එක ගන්න විදිහේ විඩියෝ එකක් ගේන්නකෝ

  14. Harshana aiyage language school eke nama mokdda aiye?
    mamat utsunomiya dala tiyenne april intake ekta

Write A Comment