Mount Fuji climbing | අවාරයේ ෆීජි ගිණිකන්ද | #salindasenarath
 subscribe my channel, to see japan travel video in sinhala.
 https://www.youtube.com/c/SalindaSenarath
like our facebook page
 https://www.facebook.com/salindasenarat
 follow our Instagram page
 https://www.instagram.com/salinda_senarath
 
22 Comments
ජපානයේ උසම කන්ද වන ෆූජි කන්ද මීටර් 3776ක උසකින් යුක්තය. තාමත් සක්‍රීය ගිණිකන්දක් වන මෙය අවසන් වරට පුපුරාගියේ 1707 වසරේදීය. එවිට කිලෝමීටර් 100ක් දුරින් පිහිටි ටෝකියෝ දක්වා අළු පතනය වූ බව පැවසේ.
❤
මරු ❤❤❤
👍👍👍👍👍👍
සුපිරි විඩියෝ එකක් 👍👍👍❤️🤗
ලස්සන කියලා වැඩක් නැහැ..
👍
මම නම් කියන්නෙ මනුස්සයෙක්ට ජීවත් වෙන්න ආගමක් අවශ්‍ය නැහැ .ඒකට අවශ්‍ය හොඳට රට පාලනය කරන දේශපාලනයක් පමනයි. 🤔
මොකද්ද ඔයා කරන රැකියාව ?.
👌🙂
හලො මචං පුතා ලොං ටයිම් නො සී, කොහෙද හිටියේ? පුතා විදූලි කාර් වල 2021-22 ගනන් හිලව් කීයද?පූතා නොනා, වත් පරිස්සම් කරගෙන මචං පුතාත් පරිස්සමෙන්, ජය වේවා
Aiyya Moka vidoe danna late dn 😐😐😐💔 late balagena inne gdoka dwask yanwa nee dn 😔😔
ලස්සනයි ගමන… ආයෙත් දවසක මුදුනටම යන්න… දැන් මේ ජපානෙට හිම වැටෙන කාලෙද… නැත්නම් කොයි කාලෙද හිම
Shoiii ane.bs akka and aiya.
Best❤
මේ වගේ අපි නොදැකපු දේවල් පැහැදිලිව කියල දීලා ඒ දේවල් අපිත් එක්ක බෙදාගන්නවට Thanks bro….. 🙏පරිස්සමින් ඉන්න දෙන්නම…. 😷
I Never saw climbing fuji san video by sri lankan before . Well done brother.. Really appreciate your afford. Niyamai!
Aiye new visa thama gennanne nedda..gennana date ekkawath danne nedda..apita april wenkam enna beri weida😐😐
ස්තුතියි 🙏ඔබ දෙදෙනාටම ඟොඩක් පැහැදිළි වුණා
මම කිව්වා second hand Alto එකක්වත් ගන්න කියලා…ඇහුවද ඇහුවද…..නෑනේ😃
හීනයක් කවද හරි යන්නම ඕනෙ❤️
ජපානෙ ගැන ගොඩක් දේවල් දැනගත්තා ඔය දෙන්නා නිසා🤩 නියමයි අයියේ.. දිගටම වීඩියෝස් දාන්න😌💜✨