හිම වහින වෙලාවට ගන්න පුළුවන් අත්දැකීම වෙනම එකක්.ඒ ආසාව හින්දම weather map එකෙන් හිම වැටෙන තැනක් වෙලාවක් බලලා ඔහේ හිතුමතේ ගියා.ජපානේ weather map එක කියන්නේ හරියටම පයෙන් පැයට update වෙන එකක්.ඒ නිසා අපිට ලේසි උනා හිම වහින වෙලාවටම යන්න. travel vlog කරන්න හිතාගෙන නම් නෙමෙයි මේ ගමන ගියේ.ඒත් අපි ඔයාලට පුංචි දේවල් ටිකක් අරගෙන එන්න අමතක කළේ නම් නෑ..

LIKE US ON FACEBOOK
Facebook – https://www.facebook.com/hithumatheUF/

FOLLOW US ON INSTAGRAM
Instagram -https://www.instagram.com/hithumathe_j_a_p_a_n/

MUSIC
We Wish You a Merry Christmas by Twin Musicom is licensed under a Creative Commons Attribution 4.0 license. https://creativecommons.org/licenses/by/4.0/

Artist: http://www.twinmusicom.org/

20 Comments

  1. Japan වල Boy කෙනෙක්ට normally පඩිය කියක් වගේ සෙට් වෙනව ද?

  2. සා වෑව්. මාරම අත්දැකීමක් .අපිත් හිම වැටුන නම් කියලා හිතනවා .🔥🔥🔥🔥🔥🔥🔥

  3. අක්කී චුටි බබෙක් වගේ හුරතල් ශොක් …..අයියා අක්කී ඔයාලා ගේ ඉස්සරහ වැඩ වලට සුබපතනවා ජේසු පිහිටයි බුදුසරණයි ❤️😍😘😘😘😘😘😘

  4. Akka ayya apit Japan Enna balaporottuwen innawa apita chuti Babel innawa 2 years ane ayya akke eka nisa ane nussary gana vedio ekak karanako

  5. ජපානෙට හිම වැටෙන්නෙ මොන දවස් වලද අනේ කියන්නකෝ

  6. මිස් මගේ පොඩි කනේ අමාරැවක් තියෙනවා.කනේ බැලන්ස් එක ගැන.ssw එන්න අදහසක් තියෙනවා.එත් මට බයයි සිත කාලෙදි වැඩිවෙයිද කියලා.ඇදුම් වලින් සාමාන්‍ය ශරිර උෂ්ණත්වය පාලනය කර ගන්න පුළුවන්ද.වතුර එහෙම කොහොමද එ කාලෙට.අනේ මට පිලිතුරක් දෙනවද

Write A Comment