My Holiday #Driving #Walking #in #Niigata #Prefecture #Area #Enjoy # Water Field
We drove around Tsunan Town and Takada Park to watch lotuses and castle
2022-8-18
Free Youtube Music
My Holiday #Driving #Walking #in #Niigata #Prefecture #Area #Enjoy # Water Field
We drove around Tsunan Town and Takada Park to watch lotuses and castle
2022-8-18
Free Youtube Music
40 Comments
Beautiful travel volg saku ✌
මේ මේ අවම tone 20 ඔකට ඔරොත්තු දෙන්නේ 😉😉 බලාගෙන කඩාගෙන වැටෙයි පාලම
ගොයම පැහිල නේද
ඇත්තටම ගොඩක් ලස්සනයි සකූ
වැස්ස නේ අනේ ලස්සනයි විඩියෝ එක
මමත් එන්නද ජපානයට 😂🙈🌹
පන්සලක්ද 🤔
කොහේද යන්නේ ලස්සන තැනක් සකු 😊☝️
ගො..ඩා..රි..ය..ක්… ල..ස්..ස..න..යි! 🍎🍎🌹
ගොඩක් ලස්සනයි 👍👍👍
පංසලක්ද එ 🌹🌹🔥
ලස්සනයි කව්ද වීඩියෝ කරන්නේ ඔයාව 👌🙏😌❤
ජපානයේ වී තියෙනවාද 😲😲
ගොයම් ගස් සුලගට පාත්වෙලා . ඕවා කපන්න ගියාම තමයි එපාවෙන්නෙ . ජපානෙ මැෂින් එකෙන් කපන හින්දා අවුලක් නැතුව ඇති …🌹🌹🌹👏👏😍
සකූ අක්කේ , බොහොම ආසාවෙන් වීඩියෝ එක බැලුවා . ඇත්තටම බලන්න ආසයි ජපානෙ අසිරිය . මෙවැනි වීඩියෝ අපවෙත තිළිණ කරන සකූ අක්කිට තෙරුවණ්ගේ ආරක්ෂාවයි …පරිස්සමෙන් ඉන්න ඕනි හාද. ආදරෙයි හැමදාමත් …😘😘😘😘
Wonderful sharing
ඒ පරිසරය හරි ලස්සනයි නැන්දි.😊බුදු සරණයි!
Very beautiful sharing sister 🌴🌻👌
ඔයා තනියම ඇවිදින්න යන නිසා මටත් බැරිද තනියට එකතු වෙන්න😂
හරිම ලස්සනයි වීඩියෝ එක, ලන්කාවේ වගේ ලස්සන පුන්චි නෙලුම් විලකුත් තිබුනා.. ස්තූතියි .. ❤️❤️
නියමයිනේ සුපිරි හරිම ලස්සනයි ජයවේවා සුභ දවසක් 🥰👌
wooooooooooow
So beautiful
Coooooooool
Nice music
Enjoyed ..⭐⭐⭐👍👍👍🔥🔥🔥🔥🔥🔥👍🔥🔥🔥🔥🔥🔥🔥😙😙😙😙😙😙😙🔥😙😙😙
Very interesting video 💜️
Nice background music 🎶🎶🎶🎶
Perfect 👍😊
ජයෙන් ජයම පතමි ජයවේවා
බොහෝම ලස්සන පරිසරයක්
Good morning නංගියෝ හරිම ලස්සනයි අපිත් ජපානෙට ආව වගේ තමයි ස්තුතියි පරිසරය රසවින්ද
මාත් ආවා 741න්. හරිම අපූරුයි. රස විඳින්න දේවල් බොහොමයි. ඉදිරියටම යන්න. ජය වේවා …
🙏🙏🌼💞💛💞
Chiếc cầu là nơi hò hẹn Vâng tôi cũng đang rất vui khi bạn đã nhận lời cho tôi ngồi trên xe của bạn để được ngắm nhìn toàn bộ cảnh quay phim con đường rất đẹp Cảm ơn bạn
හරිම ලස්සනයි ඒ වීඩියෝ එක අක්කෙ අර ගොයම් ගස්වලට මොකද වෙලා තියෙන්නේ හුලගට නැමිලද කරල් බරට නැමිලද ..😁😁😁..දුරින් පේන්නෙ රව්ම් දෙකක් වගේ බිල්ඩින් දෙක මොනවාද ඒ..ජපානෙයි චීනෙයි පන්සල් ටිකක් එක වගේ නේද අක්කෙ
පරිස්සමෙන් ඉන්න බුදුසරණයි
පොහොට්ටු පෙන්වන්න එපා අප්ප මල පනිනව පොහොට්ටු දකිනකොටත්..😁😁
👍🏻I always hit the like button as soon as start watching this extraordinary people video 👍🏻 because I am sure that I will learn lots in a minute… Have confidence that if you have done a little thing well.. you can do a Bigger thing well too 👍🏻👍🏻 salute to your regular effort hardworking 👍🏻💞 I'm love your video 👍🏻 I truly appreciate your regular effort 💝 💞
No words to express my gratitude towards your hardworking 💞👍🏻 amazing presentation of this video 👍🏻💞
Wawww mashalah god bless you
25 👍 ජයමවේවා සකූ 😃🙌
Happy holiday
ලස්සනයි යාලු ,,වීඩියෝ බලල සහයෝගය දුන්නා ,,එන්න වෙලාවක අපේ පැත්තෙත් ජයවේවා ,,
L29 that's perfect holiday! Thanks for sharing .
beautiful
Very biautyful video
Mara lassani parisaraya sarusara kuburu lassa na gewal balala wassema gedara yanawa,