We’re a Sri Lankan 🇱🇰 travel couple who live in Japan 🇯🇵🌸. We travel as a hobby. This YouTube channel will be dedicated to showing people the splendour of Japan and interesting information about the country and its culture.
If you’d like to support our journey or learn more about the beauty in Japan, please subscribe to our YouTube channel (Hithumathe JAPAN) now!
LIKE US ON FACEBOOK
Facebook – https://www.facebook.com/hithumatheUF/
FOLLOW US ON INSTAGRAM
Instagram – https://www.instagram.com/hithumathe_japan/
Eqipement
– DJI Mavic Pro 2
– Sony α7 III
#japantravel #mysterious #hiking
32 Comments
ඔය දෙන්න ගැන කියන්න වචන නෑ මට 😩❤ ඔය දෙන්නගෙම ලොකු මහන්සියකින් හැදෙන ලොකු වටිනාකමක් තියෙන videos බලන්න දෙනවට ගොඩාක් ස්තූතියි හදවතින්ම . මගෙ අම්මත් ඔය දෙන්න ගැන දන්නවා , මොකද මන් අම්මත් එක්ක සමහර videos බල්න්නෙ අම්මත් මාරම ආසයි ඔය දෙන්නගෙ video බලන්න ,මේ video එක අම්මයි මායි දෙන්නම බය වෙල වගෙ බලන් හිටියෙ , අම්ම ඇහුවා මේ දෙන්න මෙහෙම යන්න බය නැද්ද කියල 😒
ආදරෙයි ඩබල ගොඩාරියක් හැමදාම video එකක් දානකන් බලන් ඉන්න එකම channel එක , මොකද අනිවාර්යයෙන්ම දන්නව අලුත් විදිහට බලන්න ආස විදිහට video එකක් තමයි upload කරන්නෙ කියල ❤ ලොකු ගමනක් යං 💪❤ but safety first හරිද අලුත් අත්දැකීම් ජීවිතේට එකතු කර ගත්තට කමක් නෑ පරිස්සමෙන් ❤
❤️
ඔය දෙන්නා කොයිවෙලේක හරි තොයිලයක් නටලා නූලකුත් බැදගෙන තමයි පස්ස බලන්නෙ😸
Wow cool 😎
👍👍👍eeka nam maru hodee….
වලහෙක් ඇවිත් කාපිනන්🤭
Thank you අපිට දැකපු නැති තැන් පෙන්නනවට❤️
All the best both of you❤️
No more Japan vlogs 🙁
අලුත් gimbal එකෙන්ද වීඩියෝ එක කලේ . ❤️
3:50 sun wu kong 😂❤️ aiya martial art mona hri kalada 😺
සියැසින් දකිනකම් ඔයාලගේ වීඩියෝ වලින් ජපානය දකින්න ලැබෙන එකත් මරැ. ඔයාලගේ විඩියො වලින් මාර මොටිවේශන් එකක් එන්නේ ඔහේට එන්න.
❤️
mn hithuwe ne denna mechchara modai kiyala holman kalekata yanna saththu inna video aka balannath baya hithenawa ohoma than walata yanna epa,japane kochchara than thiynawada yanna
wow😍
බය නැත්ද? ඔයාලට
අනේ අනේ මේ කෙල්ලෙ කොන්ඩෙ බැද ගෙන යන්න අමනුෂ්‍ය බලවේග ඒවි ඔයාට
නියමයි අක්කේ අයියේ ❤😊
Me ara gal guhawe yaddinam akki ekka baya unaaa 😳😳😳🙏🏻❤️parissamen ane dennama
ඒ කැලේනම් වෙනමම ලෝකයක් ❤️
あの あぶないですね。 😳❤️👻👊
ふじ。さん 山
Wow 🥺 mona karath oya denna parissamin harida 🥺♥
mth me december wala exam eka karanawa ikmanatama japan enawa 🥳
Wow 🥺 mona karath oya denna parissamin harida 🥺♥
mth me december wala exam eka karanawa ikmanatama japan enawa 🥳
ඒකනම් අමුතුම ලස්සනක් වගේම බයකුත් දැනුණා බලද්දී හැබැයි අක්කෙ🥺හැමදාම වගේ ලස්සනයි අක්කෙ❤️😘පරිස්සමින් දෙන්නම හොදේ😘,❤️50k ඉක්මනින් ගමු.තෙරුවන් සරණයි දෙන්නටම,😘🌼🌼ජය😊
❤😍😍😍
dark tv serias eka mathak una
😍😍😍
lassana wadi wage 😯
what is your job in Japan
Wow🥺❤️
Byth hituna akkla yddi eth mra experience ekak neda…lssni video eka❤
❤✨
ලස්සන වීඩියෝ එකක්…..❤❤