Hi යාළුවනේ.. කොහොමද ඔයාලට.. අපේ අලුත්ම video එක ඔන්න අපි අරන් ආවා.. මන් හිතනවා ජපානෙට එන්න ඉන්න ඔයාලට ගොඩක් වැදගත් video එකක් වෙයි කියලා මේක.. ජපානෙදි මේ වගේ අත්දැකීම් ලබන්න ගොඩක් අමාරුයි මේ කෑම කඩේ ජපානයේ තියන ප්‍රසිද්ධම කෑම කඩවලින් එකක් මේක අවුරුදු 100 වඩා වැඩී මේ කඩේ කෑම වේලක් ගන්න.පෝලිම් වල ඉන්න් ඕනේ වගේම එක කෑම වේලක් රු.10,000 වැඩී.

ඉතින් video එක බලලා ඔයාලගෙ අදහස් comment එකක් දාගෙන යන්න.. අපිත් එක්ක දිගටම එකතු වෙලා ඉන්න ඔයාලට ගොඩක් ස්තූතියි.. 🙏🙏
z

https://www.google.com/maps/place/1+Narita,+Chiba+286-0023,+Japan/@35.7846252,140.3172854,15z/data=!4m2!3m1!1s0x60228b1aadeea609:0x93005b462a1b1c32

12 Comments

  1. අක්කේ ලන්කාවට සල්ලි එවන්නෙ කොහොමද .ඇප් එකක් තීනවද.කීයක් එවන්න පුලුවන්ද.රිප්ලයි එකක් ඔනි💛💛

  2. විජේ අයියා ඉන්නවා මගෙ යාලුවෙක්. එයා සුපිරි වැඩ්ඩෙක් තමයි ඉතින් ❤🇱🇰

Write A Comment