ජපානයේ Travel videos බැලීමට පහල ඇති ලින්ක් එකෙන් Isuru in Japan යුටියුබ් චැනලය සමගත් එකතුවෙන්න
https://www.youtube.com/channel/UCxgu2LnDw2YXfERDp1IlZyg
Follow me on Instagram
Isuru in Japan
https://www.instagram.com/isuru_in_japan/?hl=en

30 Comments

  1. හැමදාමත් වගේ මේක බලලා තවත් ආසාව වැඩි උනා ජපන් එන්න…. තව විඩියෝ දාන්න අයියේ සුපිරි ❤✨

  2. කවදාක හරි ජාත්‍යන්තරයේ මිනිස්සුන්ට නොදියුණු රටකට ඇවිත් අත්දැකමි ලබන්න අවශයනම් රටක් තියෙනවා ඒ ශ්‍රි ලංකාවයි.ඒක මේරටේ දේශපාලකයින් ගේ නිර්මාණයක් කියල ආඩම්බරවෙන්න පුළුවන්.

  3. oyala dakkad..e girl shinkansen eka yana kn hitagena hitiya,,,ape aya nm thamange job eka iwara unama gedr duwanna inne

  4. ලන්කාවේ පාලකයෝ සහ මිනිසුන් අනිවාර්යයෙන් වෙනස් විය යුතුය

  5. අපේ කොච්චි වල යන්න ඔන පිටගැස්මට බෙහෙත් විදගෙන

  6. ස්තුතියි .අපිට මේවා පෙන්නුවාට .හදවතින්ම සුබ පැතුම් දෙපලටම

  7. ඉතාමත්ම වටිනා දසුන් එකතුවක් ගෙන ඒම පිළිබඳව බොහෝ සෙයින්ම අගය කරන අතර දෙදෙනාටම ස්තූතිවන්ත වෙනවා..

    මතක ඇතුව Mask එක හොඳින් ආරක්‍ෂිතව පැලඳ සිටීමට අමතක කරන්න එපා..

    ඔබ ආරක්ෂාව ප්‍රමුඛකොට අප වෙත මෙවැනිම වැදගත් දසුන් ගෙන ඒමට ශක්තිය ධෛර්යය ලැබේවා….!

  8. අපි ඔච්චර වාසනාවන්ත නෑ ඔය වගේ අත්දැකීම් ලබන්න😥 ඒත් කවදා හරි ගිහින් එන්න හරි යන්න ආසම රට ජපන් තමයි ❤️

  9. 11:01 විනය 💯 train එක ගියාමයි driver එතනින් අයින් වෙන්නෙ ❤️🇯🇵

  10. අවුරුදු 2500ක ඉතිහාසෙ ගැන කියල වන්සෙ හබල් ගාන එක විතරෙයි අපේ රට කරන්නෙ. කණගාටුයි කියන්න ඉපදුනේ පවකට කිය හිතෙනව දැන් තත්වෙත් එක්ක😖😖

  11. Yes every body equals do the best way of there part way better.
    How long it’s will take to restyebilest to our country
    It’s drem our political leaders are distroy the people interest and the country devolop and looting our money.
    So sad 😭 while thinking those situation compire.
    Thanks you very much your content sharing with us who are supportive your vlog. Thanks 🙏

Write A Comment