ජපානයේ මා ඉගෙනගත් විශ්වවිද්‍යාලයේ single room එකේ විඩියෝව වන අතර couple room එකෙහි විඩියෝව පහල ලින්ක් එකෙන් නැරබිය හැක.

මේම single room එකක අඩු මිලට අවුරුද්දක කාලයක් නැවතී සිටිය හැක.

36 Comments

  1. ඉසුරු අයියේ සකුරා මල් එහෙම පිපිලා නේ දැන් 🌸🌸🌸😍

  2. University walata amatharawa student knk sch yana kaledi . sch aken dena hostel walath oya widhatamada rooms tiyenne aiye?

  3. Japan university ekakata yanna monawd ona qualifications aiye? Lankawe A/l karal puluwand? Results kohoma wenna onad A/l

  4. Aiye wenaratawal wali visit ekata enawa kiyala kiyano aittada..
    Arina dawasak dannawada

  5. අයියේ ඔයා language school එකේ අවුරුදු 2 යි University එකේ අවුරුදු 4යි එහේමද හිටියේ ඔයා අවුරුදු 6 Japan වල ඉගෙන ගත්තද 🥺😊🇯🇵🤔

  6. Single room එකේ දෙන්නෙක්ට ඉන්න පුලුවන්ද අයියෙ. හොස්ටල් එකෙන් ප්‍රශ්නයක් වෙන්නෙ නැද්ද

  7. ඒකට ලෝකෙන් උතුම් සිරි ලංකාව 💔💔🇱🇰🇱🇰
    ජපන් universal vlog එකකුත් ඕනේ,,

  8. කරුනාකරලා , ජපානයේ ථෙරවාදී බෞද්ධ පන්සල් පිහිටි ස්ථානයන් කියන්න බොහොම පින්🥺

  9. ස්තුතියි පුතේ.මගෙ පුතා language school දැන් ඉන්නෙ. University එන්න බලාපොරොත්තු වෙනව . පාඨමාලා ගැන කියල දෙන්න. ගොඩාක් වටිනවා .

Write A Comment