අලුත්ම කුස්සියක් ආතල් කිචන් එකක් කරපු විදිය තමයි අද වීඩියෝ එකේ තියෙන්නෙ. බලන්නකො මේ සෑරේ අලුත්ම්ම චෙෆ් ක්කෙනෙක්ක්ගෙ උපදෙස් එක්ක අපි හැදුවෙ මොනවද කියලා.
———-
අපේ ‘Kuchi & Buchi – කුචී & බුචී’ චැනල් එකත් එක්ක සෙට් වෙන්න.
https://www.youtube.com/c/kuchiandbuchi
———-
LIKE US ON FACEBOOK:
https://www.facebook.com/MagicCompass/
———-
FOLLOW US ON INSTAGRAM:
https://www.instagram.com/yashi_memobook/
https://www.instagram.com/anuradhaslk/
———-
FOLLOW US ON TIKTOK
https://vm.tiktok.com/ZS4EW3Fq/
———-
THANK YOU!
#vlog #Home_Made #ආතල්_kitchen
43 Comments
මේවා හදන්න තව එක එක රස රස විදි ඇති. මේ එක විදියක් විතරයි. ඔයාලා හදන වෙනස් විදි තියනවනම් කමෙන්ට් කරන් යන්ඩෝ… ❤️❤️
බත් මරන්න පුලුවන් සුපිරි කෑමක් අපි නං කොටලා හදන්නේ.. 🥰කිචන් එක ආතල් කිචන් එකක් කරලා අපිට ගෙනාවට තැම්ක්ස් හොදේ.. ❤ ආදරෙයි ඔයාලට හැමදාම
Oyala kohe giyath patta athal tamai dennatama bs
Wangediye dala kotanna hodata
Aiya weda karannai akka hodta bolagediy wage kannai thamai itin.adarei dennatama.💚💛🧡❤️
ආයියෝ දැන් ඔයාලාගේ විඩියෝවල Notiflcations එන්නේ නැ ඒ නිසා විඩියෝ එක බලන්න පරක්කු වෙනවා ඔයාලා පරිස්සමෙන් ඉන්න ඔයාලට දීර්ඝායුෂ ලැබේවා🙏🙏🙏 තෙරුවන් සරණයි ☸️☸️☸️☸️☸️☸️☸️ ආදරෙයි 💜️💜️💜️💜️💜️ගොඩක්
මාත් නිතරම හදනවා .😊😘😘😘😘❤️❤️
තිබ්බටු ටිකකුයි කොච්චි ටිකකුයි ඕකට දැම්ම නම් ඔයිට වඩා රසයි…
සුපිරි කෑමක් තමයි ඒ. අක්කි අයියේ . අපෙ අමිමා හදනවා මාරම රසයි. තව කොල ටික කොටද්දි තිබිබටුයි කොචිචියි දැමිමනමි. මරෙ මරැ අක්කො. 😍👌
Oya ape campus eke innovation teacher ❤️😍
hamme oya denna nam maru aneee🤣🤣
මේව අපේ පැත්තෙ හදන්නෙ කොටල….මේ කොල හොදට තිබ්බටු කොච්චි දාල කොටල කෙටුනට පස්සෙ පොල් දාල තෙලට වේලිච්ච මීරීස් කරල් දාල මල වලා කන කොට මාර රසයි
පියන වහලා මයියොක්කා තම්බන්නේ නැත්තේ ඒවයේ සයනයිට් තියනවා..එ කියන්නේ වස…ඇරලා තම්බද්දී ඒවා වාශ්ප වෙලා යනවා..අනිත් එව ඉගුරුයි මයියොක්කයි එකට කන්න එපා කියන්නෙත් ඒ දෙක ප්‍රතික්‍රියා කරලා අපිට විස වෙන හින්දා..
එහෙම කෑවොත් මැරෙනවා ඇත්තටම ඉතිං
සමහර මිනිස්සු ඉන්නේ හැමදේම ඇලජික් අය.. එයලට එහෙම ඇරලා තැම්බුවත් මයියොක්කා විස වෙනවා..
❤️❤️
Apith kalin Kala thibba Naha apita Danna kiyanna kattiyak kiyala dunna mara rahai.dn raththaran ganan eka manchokka malayak Wath Thama dn Danna wanna.bs JP parissaman Inna sathutin Inna adarei palanna jayawawa 😍🤗🙏😷🥰😘 athl eka IMU 👋👋
කොල කන්න අකමැති මටත් මේක දැක්කම ඒක නම් කන්න හිතුනා ඔන්න
වෙනස්ම විදියක්
වැඩේ නියමයි
සින්දු අක්කා උයන වැඩ වලට වැඩ්ඩෙක්
ආදරෙයි නිහතමානී පිස්සු ඩබලට
හායි ෆුඩීස්🥰🥰😘
මඤ්ඤොක්කා කොටද්දි කොල මුලින්ම කොටලා පස්සෙ කොච්චි,තිත්බටු,සුදුළූනු,පොල් එහෙම දාලා කොටන්න. කොල හොඳටම කොටන්න ඕන කුඩු වෙන්නම.මාර රසයි.ලොකු වංගෙඩියක් ගන්න අක්කේ😁😁
දන්ඩනොමේයිමයියොකූකොටිවලින්මලහදන්නේ
වාව් රස කෑමක් පරිප්පු තෙල් දාලා කරවල හොද්දක් එක්ක මරු බැදපු මිරිස් කරල් දෙකක් විතර තිබුණා නම් ආතල් කෝටියයි.
😊😊😊😊
Dil akki dekala awe… hoyagena yaddi anuradha aiya kiyala denagaththe…. sathutui kattiyama dekkata….
Akki mata oyage size adum tikka oni parana
ආතල් කිචන් ❤😋❤
කොල ටිකයි තිබ්බටු ටිකකුයි කොච්චියි දාලා වංගෙඩියෙ කොටලා තෙල් දාන්නකෝ මාර රසයි 😋😋😋😋😋😋😋😋
Dilshara akki neda alut samajikayek genna yanne??
Thanks කියල දුන්නට..තිබුනට හදල නෑ💖👍
මයියොක්කා අලවල සයනයිඩ්ජනක ඇල්කොලොයිඩ කියන විශ අන්තර්ගත වෙනවා.
මයියොක්කා අල තම්බනකොට ඒ විශ ජල වාශ්ප සමග ඉවත්වෙනවා.
ඒකයි පොයන වහන්න එඔආ කියන්නෙ ..
පියන වැහුවොත් ඒ විශ ජලවාශ්ප සමග පිටවෙන්නෙ නතුව අලතුල පවතිනවා.
මයියොක්කා කොළාලත් මේ විශ අංශුමාත්‍ර වලින් අන්තර්ගත වෙන්න පුලුවන්.කෝකටත් කොල මැල්ලුම් හදනකොට පියන වහන්න එපා..
ඒත් මයියොක්කා කොල ගවයන් අමුවෙන් ආහාරයට ගන්නවා. ඒත් ගවයන්ට කිසිම ප්‍රශ්නයක් නෑ..
හායි ෆුඩීස් 🤩👌🙌😍❤️ ආතල් කිචන් වීඩියෝ එකක්..😍❤ අහ් අර මුල්ම කාලේ කතා වල හිටපු අක්කා නේද..එදා බලන්න ආවා නේ එයාලව..❤😍❤ කොහේ ගියත් ආතල් තමයි ඉතිං.. රස කෑමක් තමයි හදන්න යන්නෙ නේ…😍 මයියොක්කා කොළ මාලේ අපිත් හදලා දාගෙන ඉන්නවා ඉස්සර 🤣🤣🤣😁 මිනිස්සු රවට්ටන්න සියඹලා කියලා බෝඩ් ගහලා ලූ 🤣🤣🤣 මාත් හදලා නම් නෑ.. කාලා තියෙනවා කොළ කොටලා හදලා මැල්ලුම 😍😍 හරිම රසයි..😍😍👌 ගල් වංගෙඩියක් අරගෙන කුචී මැල්ලුමක් කොටනවා 😍😍😍😍 අක්කා කෙලත් ගිලිනවා 🤣🤣🤣 හොදට බඩගින්නේ ඉන්නෙ 🤣🤣 අම්බෝ අයියේ 🤣😁 අධ්‍යාත්මික සුවය 😅😅🤣 ඇත්තටම මාත් ගොඩක් දේවල් දැනගත්තා මේ කෑම එක ගැන..😍😍👌 Thank you කට්ටියටම…😍😍❤ වීඩියෝ එක නියමයි ❤️❤️💫🤗 ආදරෙයි ගොඩාක්❤❤ මං අසල්වැසියා 😘❤️😘
තිබ්බටු , රතු ළුනු ,නයිමිරිස් , පොල් එහෙම දාලා මේ කොලත් දාලා වංගෙඩියේ කොටලා මලවන්න, කැකුලු බත්, පරිප්පු, හාල්මැස්සන් තෙල් දාලා කන්න හරිම රසයි🙂
❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤
මාත් මඤ්ඤොක්කා කොල මැල්ලුම පලවෙනියට කෑවේ දැන් සති දෙකකට වගේ කලින්..රසයි තමා එ්ක😍
13:19 Madamge innovation part eka nm agema thiyana ekak.
ආතල් කොතනද අපේ ඩබල එතන.. ❤🧡
වීඩියෝ එක නියමයි වෙනදා වගේම… 💙💛
මඤ්ඤොක්කා වල cyanogenic glycosides තියෙනවා, සරලව කිව්වොත් සයනයිඩ් (cyanide) .. LTTE කාලේ ඒගොල්ලෝ ක්ෂණික මරනෙකට පාවිච්චි කරන්න බෙල්ලේ එල්ලන් හිටපු chemical එක.. ඒ සයනයිඩ් (cyanide) එක cooking වලදී වාෂ්ප විදිහට evaporate වෙන්න තමා පියන වහන්නේ නැතුව මඤ්ඤොක්කා ආශ්‍රිත දේවල් උයන්නේ ..
මේ දවස් වල මඤ්ඤොක්කා වගේ ඒවා ආර්ථික ප්‍රශ්න නිසා ගොඩක් අය පාවිච්චියට ගන්න ගමන් ඉන්නේ .. මේක නොදැනුවත්ව හැදුවොත් විස වෙනවා, cyanide poisoning එකකින් ක්ෂණික මරණයක් උනත් වෙන්න පුළුවන්..
Ara cake eka me 2nata thamai
මඤ්ඤොක්කා වගේ දේවල් වහලා තම්බන්න එපා කියන්නෙ විශවෙන නිසා කියලා තමා මම අහලා තියෙන්නේ.
මයියොක්කා කොල කියන්නේ හරිම රස කෑමක් …❤️❤️❤️… යන තැන ඉතින් ආතල්ම තමා ඉතින් … 😘😘😘😘.. ආදරේයි හැමෝටම ..බුදු සරණයි
❤️😍
ඔවා මාර රසයි
ඔය කොල වන්ගෙඩියෙ කොටන්න ඔනි හිනි වෙනකල්
Iye mage bd ek dawase mn godkm suprise una oyl nisa😍🙏❤
ඒ කොල කාලා නැද්ද මීට කලින් 😲පුදුමයි🙂