Youtube එක පටන් ගත්ත මුල් කාලෙ ඉදන්ම ලගින් ඉදපු යාලුවො සෙට් එක,එකම දවසෙ හැමොම හමුවෙන්න පුලුවන් උන එක ගැන පට්ටම සතුටුයි,ඒ වගේම කවදාවත් ඔයාල අමතක කරන්නෙ නැහැ,..

වීඩියෝ බලල කමන්ට්,ලයික් කරන ඔයාල්ට ගොඩාක් 🙏
චැනල් එක සබ්ස්ක්‍රයිබ් කරල නැත්නම් වීඩියෝ බලල හොදයි කියල හිතනවනම් සබ්ස්ක්‍රයිබ් කරල තියාගන්න,ඔයාල බලාපොරොත්තු වෙන් ඉන්න වීඩියෝ ඉස්සරහට බලාගන්න පුලුවන්,

manju vlogs facebook page / https://www.facebook.com/profile.php?…
tiktok / tiktok.com/@manjuvlogs
instagram/ instagram.com/manju_with_south_korea

#manjuwithsouthkorea
#koreanlifevlog_46
#koreantravel
#koreanfood
#friendship
#funny
#love
#forever
#bestfriend
#2022
#borttour
#korean
#sinhalavlog
#funtime
#boryeong
#beach
#borttour

Write A Comment