#italy #germany #iam_lanka #ජර්මනිය #ඉතාලිය

21 Comments

  1. ජර්මනියෙ විශාල වශයෙන් ජාතිවාදය තියෙනවා..ජර්මානුවො විතරයි ඉහල කියලා එයාලා සලකන්නෙ…ඒ අතින් ඉතාලිය මානුශිකයි.

  2. ඇයි ඉතින් ප්‍රංශය කියලා කියලා ගහලා තියෙන්නෙ

  3. ජර්මනියෙ දකින විශේෂත්වෙ තමයි ආර්ථික මට්ටමෙන් ඉදිරියෙන් ඉන්න රටක් වගේම ගොඩක් දර්ශක වලින් ඉහළ ranking වලත් ඉන්නව..ගොඩක් වෙලාවට මුල් දහය අතර රැදෙන රටක්..

  4. ස්පාඤ්ඤ ගැන ඕනෙ…
    පෘතුගාල ගැනත් ඕනෙ…
    ඔය රටවල් දෙක තමා යුරෝපයෙ සිටිසන් ගන්න ලේසිම….

  5. Quality of life, සෞඛ්‍ය, සතුටු දර්ශකය, ආරක්ෂිත දර්ශකය හදල ඇතතේ හේතුවක් ඇතුවනේ. අනික qualified professional නම් අවුරුදු දෙකෙන් PR ගන්න පුළුවන් ජර්මනි වල.
    කොහොම උනත් රටවල් දෙකම හොඳයි. ඔය raisim කියන එක නැති රටක් මේ ලෝකේ නැහැ තමුන් ඉන්න තැන අනුව වෙනස් වෙනවා. 🇩🇪 👍

  6. Middle east වල අවුරුදු 2ක් වගේ වැඩ කරපු කෙනෙක්ට යුරෝප් රටකට යන්න පුලුවන් කොහොමද

  7. මං ජපානෙට ගොඩක් ආසයි❤️යුරෝපා රටවල් වලට වඩා ජපානයේ ආරක්ෂාව වැඩියි නේද, මං කියන්නේ කෙල්ලෙක්ට හොඳ ආරක්ෂාවක් තියෙනවා නේද ජපානේ, සාපේක්ෂව යුරෝපා රටවල් වලට වැඩිය, එහෙම හොඳ යුරෝපා රටක් තියෙනවනම් කියන්නකෝ

  8. බොහොම ස්තුතියි 👌👌 මෙි දවස් වල තුර්කයේ උලුතම තත්ත්වය ගැන ඉක්මනින්ම විඩියෝවක් ගේන්න පුළුවන් ද 🌷🌹

Write A Comment