In the simplest terms, temples are Buddhist, while shrines are Shinto. Temples have a large incense burner and many Buddhist statues, and may or may not have a graveyard attached to them, while shrines have a large, often vermilion red, torii, or sacred gate, standing in front of them.Wacth full video.

SENGEN SHRINE
Shizuoka Sengen Jinja is the name for a collective group of three Shinto shrines now forming a single religious corporation, located at Mount Shizuhata in Aoi-ku, Shizuoka, in Shizuoka Prefecture, Japan. These shrines are the Kanbe Jinja, Sengen Jinja, and Ōtoshimioya Jinja.

RINZAI JI BUDDHIST TEMPLE
Rinzai-ji, is a Buddhist temple belonging to the Myōshin-ji branch of the Rinzai school of Japanese Zen, Buddhism located in the Aoi ward of the city of Shizuoka, Shizuoka Prefecture, Japan. Its main image is a statue of Amida Nyōrai. It was the bodaiji of the Imagawa clan, a powerful Sengoku period daimyō clan

We’re a Sri Lankan 🇱🇰 travel couple who live in Japan 🇯🇵🌸. We travel as a hobby. This YouTube channel will be dedicated to showing people the splendour of Japan and interesting information about the country and its culture.

If you’d like to support our journey or learn more about the beauty in Japan, please subscribe to our YouTube channel (Hithumathe JAPAN) now!

LIKE US ON FACEBOOK
Facebook – https://www.facebook.com/hithumatheUF/

FOLLOW US ON INSTAGRAM
Instagram – https://www.instagram.com/hithumathe_japan/

Eqipement
– DJI Mavic Pro 2
– Sony α7 III
#shrine #buddhist #japantravel

46 Comments

  1. 😊Harima❤️lassanai.🌹(japan deesha siima lagatama misayila prahaarayak chinayen nikuth karaaneedaaa? Gataluwak naanee?)😷Stay safe akki❤️& ayiya.🌹🙏🏻☸️ Jayawewa budusaranai.☸️🙏🏻

  2. එදා දැකපු ගෙම්බා අද ආපු හාවා වගේ කෙනෙක් වෙන්න බෑ ද 😂😂💔 අදත් වෙනස්ම ලස්සන වීඩියෝ එකක් ❤️‍❤️‍🎉

  3. වාව්..යන්නම ආස හිතුනා අනෙ❤️❤️❤️පුදුම ලස්සනයි.නිස්කලංකයි…😍🥰අයියා මීමීන්නෙක් වගෙ එකෙක් කියද්දි කප්පද දන්නැ කියල හිතුනා😅😅ඒ අත්භූත බව නම් පුදුම ලස්සනයි කියන්න වචන නැති තරම්..හැමදාමත් වගෙ විඩියෝව 🔥🔥🔥🔥 තමා…ඔයාලගෙ විඩියෝ ඇත්තටම ඉන්ටනැශනල් ලෙවල් එකෙ ❤️❤️ඔය දෙන්න නම් නියම කම්බිනේශන් එකක්..❤️❤️මන් ආසමත් ඒ නිසයි..
    හැමදාම වගෙ හරිම ඉක්මනට බ්‍රෑන්ඩ් එකක් වෙන්න කියලා ප්‍රාර්තනා කරනවා.❤️❤️තනි වචනෙන් කිව්වොත් නෙක්ස්ට් ලෙවල් එකක් ඔය දෙන්න..
    පරිස්සමින් ඉන්න අක්කා අයියා.බුදු සරනයි…❤️❤️❤️❤️💜

  4. දවසක් එවි අපිත් අපෙ හීන වලට යාවි ❤️🇯🇵

  5. my dream place ..will come definitely one day …Thank u akki and aiya ..u both r inspiring me a lot ❤️

  6. ඔයාලා හැමදාම අපිට අලුත් විදියෙ ලස්සන වීඩියෝස් අරන් එනව.ඔයාලට ගොඩක් ස්තූතියි හරි ආසාවෙන් බැලුවා .💗💗💗💗💗

  7. Ayiyage,අක්කිගෙයි video මාරම ලස්සනයි මාර ආසාවෙන් බලන්නෙ

  8. ලස්සන camoping video එකක් ඕන ඊලගට. Video එක ලස්සනයි❤️❤️

  9. Wow wow මාර ලස්සන දැන් ශොට්ස් ගන්නව නේ සුපිරි ❤️❤️❤️

  10. තව ටික කාලෙකින් එනවා
    ඔයාලා ආසාව තව වැඩි කරනවා ❤️😍

  11. ඔයා දෙන්නගේ video හොය හොයා බලන තරමටම පිස්සු හැදෙනවා අක්කේ ඒ නිසා ජපනෙටත් එන්න ආස හිතෙනවා ඔයාලගේ videos මරු ❤️❤️ ජපානෙට එන්න ආස හිතෙන අපිට ඔයාලගේ මාර හයියක්

  12. යන්න ආස හිතුන තැනක් ❤❤👀
    හැමදාම වගේ ලස්සනයි වීඩියෝ එක 💙💙

  13. Video එකේ ඇතුලේ ඉන්නවා වගෙ බලන කොට දැනෙන්නේ. 🎥 Edit ගැනනම් කියලා වැඩක් නෑ…❤️👏

  14. සුපිරියක්😍❤
    බලාන ඉද්දි 100k ගහන්න ඕනි channel එකක්✌️❤

  15. සිහින දේශය❤️❤️කවදා හරි එන්න ලැබුණොත් අපිවත් එක්කන් යන්න..බුදුසරණයි..😍😍

  16. 💗💗💗 ඒ වෙනස ඔයාලා පෙන්නුව නිසා දැන හැදින ගත්තා
    ඇත්තට ම අයියා අයියා නිදහස
    සාමකාමි බව තියන හැමතැනම ජීවත් වෙන මිනිස්සු නිදහසෙ ඉදී
    ජය වේවා අක්කා අයියා පරිස්සමෙන් ආදරෙන් හැමදාමත් සතුටින් ඉන්න
    💗💗💗

  17. Ohaka dakiddi baya hiten neti unata reta eddi baya hituna then natuwama nowei.niyamai..suba pethum..
    From fuji💜️

Write A Comment