ජපානයේ තියෙන Dream car show එක NSR Yokohama Auto Show.මේකේ තියෙන විශේෂත්වය තමයි කෝටි ගානක් වටින වාහන කිසිම බාධාවක් නැතුව පොඩි ළමයින්ට වාහන වලට ආස කරන අයට දුප්පත් පෝසත් භේදයක් නැතුව බලන්න ඒ අත්දැකීම ගන්න පුළුවන්.
මේ කෝටි ගාණක වාහන වල අයිතිකාරයෝ වාහනේ ළඟ හිටියත් එන හැමෝම එක්ක හොඳින් කතා බහ කරලා වාහනේ ගැන විස්තර කියලා දෙන්නේ හරිම ආසාවෙන්.
ලංකාවේ ලොකු ලොකු වාහන පදින මහත්වරුන්ට මේක හොඳ ආදර්ශයක් ඉතින්

We’re a Sri Lankan 🇱🇰 travel couple who live in Japan 🇯🇵🌸. We travel as a hobby. This YouTube channel will be dedicated to showing people the splendour of Japan and interesting information about the country and its culture.

If you’d like to support our journey or learn more about the beauty in Japan, please subscribe to our YouTube channel (Hithumathe JAPAN) now!

LIKE US ON FACEBOOK
Facebook – https://www.facebook.com/hithumatheUF/

FOLLOW US ON INSTAGRAM
Instagram – https://www.instagram.com/hithumathe_japan/

Eqipement
– DJI Mavic Pro 2
– Sony α7 III
– SONY 85mm
– MOZA AIR CROSS 2

33 Comments

  1. මේ කෝටි ගාණක වාහන වල අයිතිකාරයෝ වාහනේ ළඟ හිටියත් එන හැමෝම එක්ක හොඳින් කතා බහ කරලා වාහනේ ගැන විස්තර කියලා දෙන්නේ හරිම ආසාවෙන්.
    ලංකාවේ ලොකු ලොකු වාහන පදින මහත්වරුන්ට මේක හොඳ ආදර්ශයක් ඉතින්

  2. Hithumathe japn me car show eke GTR ekk ehama thibe nada okoma thiyne lamborghini ne 😁😁

  3. ‌මුතු ඇටේ අපිට නම්ිතින් මරුටියක් ගන්නත් හෙන ගේමක් දෙන්න ඕනනේ අයියේ…………………………………………………………………..

  4. Gosh! When this was playing for a moment I thought am watching some official advertising! සුපිරියටම වීඩියෝ එක තියනවා! ගින්දර 🔥🔥🔥🔥

  5. Okkomath hary hodama seen eka gold himmer eka lankawe ekekge.kellek ussan inne man tham.lankawe kodiya gahala thiyenawa bonet eke.

  6. පිස්සුවක් ඒකනම් ඈ.මං ආසම වර්ග දෙකක් ලැම්බොගිනි,ෆෙරාරි කියන්නෙ😍💞

Write A Comment