ඉන්දියන් කෑම ජාති 175ක් හිතාගන්න බැරි තරම් අඩු ගානට හම්බෙනවනම් කොහොමද? මේ වීඩියෝ එක අන්න ඒ වගේ තැනක් ගැන.
අපි ගත්තු කෑම බීම වල මිල ගණන් වීඩියෝ එකේම දාලා තියෙනවා. ඒ මිල ගණන් වලට අමතරව අවසාන බිල්පතට 10%ක සේවා ගාස්තුවක් එකතු වෙනවා.

Contact No – 0112 444 044

———-

SUBSCRIBE TO OUR CHANNEL :

———-

LIKE US ON FACEBOOK:
https://www.facebook.com/MagicCompass/

———-

FOLLOW US ON INSTAGRAM:
https://www.instagram.com/yashi_memobook/

———-

THANK YOU!

#vlog #Restaurant #Food

25 Comments

  1. මේ රෙස්ටුරන්ට් එක මේ දවස් වල වහලා කියලා ආරංචි උනා. දිගටම වහලද නැත්නම් තාවකාලිකවද කියලා හරියටම දන්නෙ නෑ. කෝකටත් යන්න හිතන් ඉන්නවනම් ඩිස්ක්‍රිප්ශන් එකේ තියෙන නම්බර් එකට කෝල් එකක් දීලා අහලා බලලා යන්න.

  2. Recently i went to this location,the restaurant totally closed,Please update this video or remove the video,without wasting our time☺

  3. මට පේන විදියට තරහ වෙන්න එපා husband ට, wife බෙදාගෙන කන්න කැමති නැහැ, දෙන්නෙම නැහැ wife පෙරේතයි ටිකක් පවු huby,, 😁

  4. සත්තයි එනවා දවසක හොයගෙන බඩ පැලෙන්න කන්න ඔයාලා එක්ක අදරෙයි ගොඩ්ක් 🎶🎶🎶

  5. හම්බෝ අයියා….ඔයාට කෑමෙදි හරිම අසාධාරණකම් සිද්ධවෙනවා…..ඔහොම නම බෑ….😂😂😂😂….සටන් කරන්න සටන් කරන්න….😂😂😂

Write A Comment