Japan car price. ජපානයේ වාහන මිල
subscribe my channel, to see japan travel video in sinhala.
https://www.youtube.com/c/SalindaSenarath

like our facebook page
https://www.facebook.com/salindasenarat
follow our Instagram page
https://www.instagram.com/salinda_senarath

50 Comments

  1. i phone original එ්වා ගැව වීඩියෝ එකක්

  2. දැන් නම් ලංකාවෙ වාහන වල මිල ඔයාලා බලන්න එපා සහෝ..අපි ගැන දුක හිතෙයි..😢😢

  3. පුතා yen ලක්ෂයක් රැපියල් කීයද? ටොයොටා කැම්රි 2019/20 කීයද? ප්‍රෙමීයො 2020/19 කීයද පුතා?

  4. මචං දෙපැත්තම ඩීල් දාලා අපිව රවට්ටලා උන් බිලියන ගණනක් ඩොලර් රට බැංකු වල ඇති නෙද ඊළගට චන්දෙ දෙනවනෙ ද?

  5. රත්රන් තිබෙන රටවල රත්රන් ගනන් අඩුයි..

    තෙල් තිබෙන රටවල තෙල් ගනන් අඩුයි..

    වාහන හදන රටවල වාහන ගනන් අඩුයි..

    පොල් තිබෙන රටවල පොල් ගනන් අඩුයි….?

    ඕහ්..

  6. අයියේ ජපන් බයික් ගැන එකක් කරන්නකො හයිකැපෑසිටි

  7. Api tamai niyama jathiya.podi minihata den samanya wahanayak ganna beri ekata kuta widohata salli wedi gann sura kanawa.weel ekak laksa 9 tawath ganna beri watinakamak neti wahanath wikunanawa

  8. ලංකාවේ ඔය ගාන්ට වාහන තිබ්බනම් චෝයී නේද 😁😁😁😍😍🤣

  9. මල්ලි ඔයාගේ වීඩියෝ සුපිරි වචන හසුරැවන විදිය හරි ආකර්ශනීයයි හීනියට නෝනඩිත් දානවා දිගටම වීඩියෝ දාන්න

  10. Internet ගැන Video එකක් දාන්නකො.කොහොමද speed, 4G ද 5G ද දැන් use කරන්නෙ, ජපානයේ ISP ලා ගැන. පැකේජ. ගෙවන මුදලට සාදාරණ data ප්‍රමාණයක් තියෙද, ලංකාවේ වගෙ මෙලො රහක් නැද්ද කියලා ලොකු විස්තරයක් දාන්නකො.

  11. ලංකාවේ දෙසපාලූවන්ට හෙන 7ක්ම ගහපං කෑ ,,රැ බලන් ට

  12. ලංකාවෙ වගේ ජපානයේ එක් පුද්ගලයෙකුට වාහන 2,3ක් පාවිච්චි කරන්න බෑ නේද 🤔

  13. අයියේ ජපන් වාහනයක් කාලයක් ජපන් වල පාවිච්චි කරලා ලංකාවට ගේන්න බැරිද ගානක් යනවද

  14. Oya oka truck ekkak nema ewa wage ewa lankawe godak thiyenawa suzuki spacia , honda n box , every wagon uncle

  15. Toyota mark ekk අරං පැද්දත් පාඩු නෑ ජපන් ඇවිල්ලා 🤧 මෙහෙ 😅 කෝටි ගනං දැං

  16. Toyota ඇල්පාඩ්, වාහනේ ලංකා මුදලින් දැන් කීයක් වෙනවද .

Write A Comment