We’re a Sri Lankan 🇱🇰 travel couple who live in Japan 🇯🇵🌸. We travel as a hobby. This YouTube channel will be dedicated to showing people the splendour of Japan and interesting information about the country and its culture.

If you’d like to support our journey or learn more about the beauty in Japan, please subscribe to our YouTube channel (Hithumathe JAPAN) now!

LIKE US ON FACEBOOK
Facebook – https://www.facebook.com/hithumatheUF/

FOLLOW US ON INSTAGRAM
Instagram – https://www.instagram.com/hithumathe_japan/

Eqipement
– DJI Mavic Pro 2
– Sony α7 III

34 Comments

  1. මමත් දවසක ඔයා වගේම ජපන් එනවා….😋😋.ඔයාල දෙන්නා ඇත්තටම මරු 🤗.nice cuple ❤️‍🔥

  2. මරු වීඩියෝ එක පිස්සු හැදෙනවා 🙃
    ලස්සනයි අයියයි අක්කයි 😍😍
    බුදු සරණයි

  3. ජපානෙ සිට ලංකාවට ජංගම දුරකථන එවන්න බැරි ප්රස්නයක් තියනවද? මගෙ යාළුවෙක් ඉන්නවා ජපානේ එයා කියනවා දුරකථනයේ බැටරිය නිසා ශ්‍රී ලංකාවට එවන්න බැරිලු ඒක ඇත්තද මට කියන්න පුලුවන්ද?

  4. ඔය තියෙ බඩුවල price එක ලංකාවේ price එකමද අය්යා

  5. අයියෙ රත්තරන් ශොප් එකක එකක් කරන්නකො ජපන්වල රත්තරන් ගනන් කොමද

  6. Winter kale japan enawa nm a kaleta hariyana andum lankawe aran enna onida. Ohe a andum a kaleta ganan wedida

  7. අද තමයි වීඩියෝ බලන්න සෙට් උනේ😋❤️ තව 111 ක් බලන්න තියෙනවා ඒවත් බලලා comment එකක් දාගෙන යන්නම්🌻❤️

Write A Comment