මාතර කියන්නේ දකුණු පලාතේ පිහිටි ඉතාම සුන්දර නගරයක්. ඉතින්මෙහි හිරිකැටිය කියන්නේ දෙස් විදෙස් සoචාරකයන්ගේ ආකර්ශනයලබාගත් සුන්දර වෙරල තීරයකින් සමන්විත පෙදෙසකි. අපි මෙහිනැවතුනේ sea view clay house කියල මුහුද ආශ්‍රිත මැටි උපයෝගී කරගෙන ලස්සනට නිම කරල තියෙන තැනකයි. නිදහසේ ඇවිදල කාලා බීලා හිරිකැටිය Beach එකේ ඇවිදල නාලා කරල පවුල පිටින් හෝ Couple එකකට හෝ විනෝදවෙන්න පුලුවන් සුපිරි තැනක්. අපිට නම් රු.10,000 ක් වගේ package එකට ගියේ. ඉතින් මේ වීඩියෝ එකෙන් ඔයාලට බලන්න පුලුවන් මේනිදහස් පරිසරය කොච්චර ලස්සනද කියල. ඉතින් මේ වීඩියෝව බලලා ඔයාගේ අදහස් පහලින් Comment කරන්න. Subscribe කරන්නත් අමතක කරන්න එපා. ❤ ( ඉකිරින්ගෙන් පරිස්සම් වෙන්න. )
Matara is a beautiful place in the down south. Hiriketiya is the best place to visit in Matara to enjoy yourself. The people like to visit here because of the best beachside here. We stayed in a sea view clay house on a half-board basis. We paid those days only 10,000. So you can go as a family or couple there. Please watch the video, comment & like. Do not forget to subscribe to us. Thank you.
Address: Sea View Clay House Hiriketiya, Pehembiya Road, Dikwella.
Phone: 070 724 1724
_____________________________________________
Copyright-free music – Tunetank
_____________________________________________
Facebook /Intagram – Around Thambapanni
AloJapan.com