ජපානයේ ගෙවන busy life එකත් එක්ක gym එකකට ගිහින් workout කරගන්න වෙලාව හදාගන්න එක අපිට විතරක්ම නෙමෙයි ජපන් අයටත් හරිම අමාරු වැඩක්.ඒත් මහ රෑට හරි gym එකකට එහෙම නැත්නම් walking path එකකට හරි ගිහින් තමන්ගේ fitness හදාගන්න ජප්පොත් අමතක කරන්නෙ නෑ. ජපානයේ පොඩි කාලේ ඉඳලම ඉස්කෝලේ sports වලට වැඩි ඉඩක් දෙනවා වගේම දැන් වයස ගෑණු පිරිමි භේදයක් නැතුව gym එකකට ගිහින් fitness තියාගන්න හැමෝම try කරනවා.
කොයිතරම් වැඩ තිබුණත් 100% ක්ම අපේ ඇඟ කාර්‍යක්ශම වෙන්නේ නෑ.ඒ නිසා හැමදේම වගේම අපි අපේ ගැන හිතන්න ඕනේ නිසා.. අපි දෙන්නත් කාලෙක ඉඳන් gym එකකට ගිහින් පැයක් දෙකක් workout කරනවා.ඒ හින්දම අපේ වැඩ ටික වෙනදට වඩා කාර්‍යක්ශමයි කියලත් දැනෙනවා.
මේ තියෙන්නේ ජපානයේ gym එකක අපේ experience එක
We’re a Sri Lankan 🇱🇰 travel couple who live in Japan 🇯🇵🌸. We travel as a hobby. This YouTube channel will be dedicated to showing people the splendour of Japan and interesting information about the country and its culture.
If you’d like to support our journey or learn more about the beauty in Japan, please subscribe to our YouTube channel (Hithumathe JAPAN) now!
LIKE US ON FACEBOOK
Facebook –
FOLLOW US ON INSTAGRAM
Instagram –
Eqipement
– DJI Mavic Pro 2
– Sony α7 III
AloJapan.com