ජපානයේ නගානෝ ප්‍රාන්තයේ ඇති මෙම ස්ථානය ජිකොකුදනි යයෙන් උද්‍යානය (Snow monkey park/地獄谷野猿公苑 )නමින් හදුන්වයි. වඳුරන්ගේ මෙම උණුවතුර තටාක වලට බැහීමේ මූලාරම්භය 1961 දී සිදුවූ සිදුවීමක ප්‍රතිපලයක් ලෙස යම් යම් සටහන් වල දක්නට හැකිය.
පාදයක ආබාධයකින් පෙලුණු ජපන් ජාතිකයකු මෙම උණුසුම් තටාක වලට පුරුද්දක් ලෙස නිතරම ඇතුළුවුනු බවත් ඒ අවස්ථා වලදී වදුරන්ටත් තමන් සමග එකට උණුදියට බහින ලෙස පවසමින් වඳුරන්ට ඇපල් කෑමට දුන් බවත් කියවේ. මෙහිදී උණු දියට වැටෙන ඇපල් කෑමට වඳුරන් දියට බැස්ස බවත්,මෙම ප්‍රදෙශය දැඩි සීතල සහිතවූ නිසාත් ,වඳුරන්ගේ ශරීරයට දැනුන නැවුම් ප්‍රබෝධය නිසාවෙන් මෙලෙස උණුදියට ඇතුලුවීමට නැබුරුවු බව කියවේ.
එමෙන්ම මෙම ස්ථානය උණු දියට වඳුරන් (වන සතුන් /wild animals)ඇතුලුවන ලොව ඇති එකම ස්ථානය ලෙසත් සැලකේ.
this Video link
※ Other video
ice pillar/Icicles in Chichibu Japan 秩父氷柱 travel japan /holidayrun
Listen, thay are calling, අහන්න ඔවුන් මොනවාදෝ කියනවා HolidayRUN/japan travel
japan Nikko Kirifuri Highland Kisuge-daira Park japan 霧降高原キスゲダイラパーク HolidayRUN /Japan travel
Ashikaga flower park Japan/ අෂිකගා මල් වත්ත あしかがフラワーパーク HolidayRUN japan travel
Nikko Kegon falls කෙගොන් දිය ඇල්ල 日光、華厳の滝 HolidayRUN
Tokyo German village illumination ජපානයේ ජර්මන් ගම්මානය 東京ドイツ村
Japan temple Nokogiri yama ජපානයේ සුන්දර කදුවැටියේ සුන්දර පන්සල
Lake kameyama Autumn leaves සුන්දර කමෙයම විල
※ මෙම ස්ථානය හා සම්බන්ද URL
AloJapan.com