බුදුරුවකන්ද රජමහා විහාරය
වළගම්බා රජ සමය දක්වා දිව යන ඉතිහාසයකට උරුමකම් කියන මෙම විහාරය කුරුණෑගල පාදෙණිය හරහා අනුරාධපුර මාර්ගයේ ගල්ගමුව නගරය පසු කරමින් ගමන් කරන විට හමුවේ. මෙහි ගල් ලෙනක් තුළ රනින් කළ සැතපෙන බුදුරුවක් තිබී ඇත. ගල් කුළක් වැටී එම ලෙනෙහි පිවිසුම් දොරටුව වැසී ගිය බවත් රනින් කළ බුදුරුවක් සහිතව කන්දක් මත නිර්මාණය කළවිහාරය බුදුරුවකන්ද නම් වූ බවද ජනප්‍රවාදයේ සඳහන්ය.
විහාර භූමිය තුළ විශේෂ ස්ථාන 18 ක් පමණ දැකගත හැකිය.
Buduruwakanda raja maha viharaya is situated in Galgamuwa nearby Kurunegala to Anuradhapura road via Padeniya. According to the legends this place was used by king Walagamba in the ncient past. About 18 special places you can see in the temple premises.
Music: You tube studio no copyright music library
AloJapan.com