✮✩ 🎀 මගේ වදන 🎀 ✩✮
2022 නව වසර හැමෝගෙම බලාපොරොත්තු ඉටුවෙන, නීරෝගිමත් වසරක් වේවා. 🥳🎉🎊 ජපානයේ අවුරුද්ද මුල ලැබෙන නිවාඩුවේ අපි මුලින්ම යන්න හිතුවෙ දෝනි ආස කරන තැනකට. ඉතින් අපි හිතුවා Sea Paradise යන්න. 🐠🐡 දවස් දෙකක ගමනක පළමු දවසේ අපි ගතකල පැය කිහිපයේ මතක සටහන් තමයි මේ. 😍😍😍
අලුත් අවුරුද්දෙ පලවෙනි සති දෙකේම මට videos upload කරන්න බැරිඋනා ඉතින් ඒ ඇයි කියලා මගෙන් පුද්ගලිකව අහල බලපු කීපදෙනෙක් හිටියා, ඉතින් ඒ හැමෝටම ස්තූතියි හොයලා බැලුවට. 💞💞😍😍
#happynewyear #seaparadise #lifeinjapan #2022
……………………………………………………………………
***We come to see you every Saturday at 4pm with a new video. (* In Srilankan Time)
Subscribe to keep in touch💖💖💖
🎇Social Media
(っ◔◡◔)っ Like us on Facebook • 👇
(っ◔◡◔)っ Follow us on Instagram • 👇
Thanks for watching my videos.💖💖💖
🎀 …………………………………………………… 🎀
𝒮𝑒𝓃𝒶𝓁𝒾 𝒜𝒷𝑒𝓎𝓌𝒶𝓇𝒹𝒶𝓃𝒶🖊
……………………………………………………………………
🅲🅾🆅🅴🆁 🅼🆄🆂🅸🅲
🎵 Happy New Year
Genre: Electro Funky, Style: Hopeful
Instruments: Mallets,Bells,E Guitar,Strings,Drums
BPM: 120, Length: 1:20
Composed by: The Second Life
🎵 Fly Away
Genre: Raggae, Style: Jamaica,Ocean
Instruments: Organ,Brass,Keyboards,E Guitar,Bass,Percussion,Drums
BPM: 78, Length: 1:13
Composed by: Major Tom
🎵 Violet Iris
Album: Acoustic Vol.1, KineMaster Music Collection
Genre: Acoustic, Style: Calm
Instruments: A Guitar,Bass,Drums
BPM: 68, Length: 1:02
Composed by: LOWRIDER
🎵 The Octave
Genre: EDM, Style: Uplifting
Instruments: Synth,Lead,Bass,Drums
BPM: 128, Length: 1:11
Composed by: LOWRIDER
🎵 The Octave
Music – Composed by Ryu
AloJapan.com