Tokyo සෙල්ලක්කාරයනේ නගරය.දවල්ට තියෙන කලබලකාරී Tokyo ව වෙනුවට හවස් වෙද්දි තියෙන්නේ හාත්පසින්ම වෙනස් නගරයක්.මිනිස්සු කාලා බීලා සතුටෙන් එහා මෙහා යන්නේ හරියට කුරුල්ලෝ වගේ.

ඔවුන්ට තියෙන අසීමාන්තික නිදහස අපිට කෝ… රෑ හය හත වෙලා කළුවර වැටෙද්දි පිරිමි හිත්වලටත් බය හිතෙන ලංකාවේ අපිට Tokyo කියන්නේ සුරපුරයක්.ඒත්..ඒ නිදහස ඕනවට වැඩිය සීමාවකින් තොරව පාවෙන්න ඉඩ ඇරියොත් මේකේ සිද්ධ වෙන දේ ඔයාටත් මටත් වෙන්න පුළුවන්.

ඒ සුන්දර Tokyo වේ අඳුරු පැතිකඩ අහුමුළු එමටයි.කොහෙන් කොහොමහරි ඔබ Tokyo වේ ලස්සන දැකලා ඇති.අපිට පෙන්වන්න ඕනේ වුනේ මේ නගරය ඇතුළේ මේ වගේ දේවලුත් වෙන්න පුළුවන් කියලා.

ක්ශණිකව හිතට ආපු අදහසකින් චිත්‍රයට නඟපු කතාවක් මේ… 𝗗𝗮𝗿𝗸𝗻𝗲𝘀𝘀 𝗧𝗢𝗞𝗬𝗢

We’re a Sri Lankan 🇱🇰 travel couple who live in Japan 🇯🇵🌸. We travel as a hobby. This YouTube channel will be dedicated to showing people the splendour of Japan and interesting information about the country and its culture.

If you’d like to support our journey or learn more about the beauty in Japan, please subscribe to our YouTube channel (Hithumathe JAPAN) now!

LIKE US ON FACEBOOK
Facebook –

FOLLOW US ON INSTAGRAM
Instagram –

Eqipement
– DJI Mavic Pro 2
– Sony α7 III
– MOZA AIR CROSS 2

#tokyotravel #tokyonightlife #tokyo

AloJapan.com