#MapPinCouple #SinhalaTravelVlogAustralia

හලෝ කොහොමද ?🖐️🖐️😍
ඔන්න මේ වීඩියෝ එකෙන් අපි ඔයාලත් එක්ක share කරගන්න යන්නේ ඔයාලා හැමදාම වගේ ආසාවෙන් බලාගෙන ඉන්න Food Review එකක්.

sushi කියන්නේ ජපානයේ සාම්ප්‍රදායික කෑමක්. ගොඩක් වෙලාවට අමු මාළු, සෞඛ්‍ය සම්පන්න එළවළු, මුහුදු පැලෑටි
මෙන්න මේ වගේ දේවල් වලින් හදන ගොඩක්ම ගුණදායක කෑම වර්ගයක්.

බලලා කියන්නකො හොඳයිද කියලා ???

Hi Guys In This Video, We are Going To share Our Tasty Experience In Sushi 🍣 Train Mackay . We Had Different Kinds of Sushi and It was the Best We v ever Had.

so guys Enjoy and Don’t Forgot To Share Your Comments .

love you Guys ❤️
Map Pin

Fallow us on
YouTube

FaceBook

instagram

map_pin_couple

Gears
GoProHiro9Black
Samsung Galaxy S20 Ultra

AloJapan.com