මේ ගමේ ග්‍රීන් ටී හදන්නේ අවුරුද්දටම දෙපාරයි.මුළු පවුලම ජීවත් වෙන්නේ ඒ ලැබෙන ආදායමෙන්.ඒත් දැන් දැන් ග්‍රීන් ටී විකිණෙනවත් අඩුයි.

තමන්ගේ තේ කට්ටියේ තේ දළු ටික ලෙහෙසියට පහසුවට කොහෙටහරි දෙන්නෙ නැතුව තමන්ම මහන්සි වෙලා ගෙදරදීම ග්‍රීන් ටී කරගන්නවා.පවුලේ ව්‍යාපාරයක් විදියට හැමෝම එකතු වෙලා මේ වැඩේට උදව් කරනවා.

ලංකාවේ ලොකු මුදලකට විකිණෙන ග්‍රීන් ටී හදාගන්න ලෙහෙසිම ක්‍රමය තමයි මේ.ඔයාලටත් පුළුවන් මේ ක්‍රමය අත්හදා බලන්න.මේ මැශින් ටික ඔයාලට නැතිවෙන්න පුළුවන්.ඒත් ආදේශක පාවිච්චි කරන්න පුළුවන්.තේ දළුවලට මිලක් නෑ පාඩුයි කිය කියා ඉන්නවට වඩා මේ වගේ ක්‍රමයක් ට්‍රයි කරලා බැලුවොත් ග්‍රීන් ටී විදියට ලොකු මුදලකට විකුණගන්න පුළුවන් වෙයි

Most of the tea produced in Japan is green tea. Until the 1965’s, black tea was produced in various places, but in terms of quality and price, it could not compete with India and Sri Lanka. Also, from 1979 to 1985, when oolong tea became a boom in Japan, there were some attempts to manufacture oolong tea, but it is not as good as black tea and is currently produced in Japan. Most of the tea made is green tea.
The manufacturing method is almost steamed, and in some parts of Kyushu, Kamairicha green tea (such as Tamaryokucha) exists for local consumption. In terms of production by tea type, ordinary sencha accounts for two-thirds.

We’re a Sri Lankan 🇱🇰 travel couple who live in Japan 🇯🇵🌸. We travel as a hobby. This YouTube channel will be dedicated to showing people the splendour of Japan and interesting information about the country and its culture.

If you’d like to support our journey or learn more about the beauty in Japan, please subscribe to our YouTube channel (Hithumathe JAPAN) now!

LIKE US ON FACEBOOK
Facebook –

FOLLOW US ON INSTAGRAM
Instagram –

Eqipement
– DJI Mavic Pro 2
– Sony α7 III
– SONY 85mm
– MOZA AIR CROSS 2

#japanesegreentea #howtomake #greentea

AloJapan.com