සකේ..ජපන් සකේ..එකක රස බලන්න ආසයිනේ.හැබැයි සකේ හැදෙන විදිය හරිම සංකීර්ණයි.ඒ වගේම ගුණාත්මක භාවය ගැන 100%ක්ම සැළැකිලිමත් වෙනවා.ජපානයේ දැනට ජනප්‍රියම සහ ප්‍රසිද්ධම සකේ වර්ග වලින් ඉහළින්ම ඉන්න නමක් තමයි හනනෝමයේ සකේ කියන්නේ. යුරෝපය ඇමරිකාව විතරක් නෙමෙයි කොරියාව වගේ වගේ ගොඩක් රටවල් වලට හනොනොමයේ සකේ බෙදාහරිනවා.අපිට අවස්ථාව ලැබුණා සකේ හැදෙන හැටි බල්න්න දකින්න වගේම 100% ක් ඔර්ජිනල්ම සකේ වල රස බලන්න
We’re a Sri Lankan 🇱🇰 travel couple who live in Japan 🇯🇵🌸. We travel as a hobby. This YouTube channel will be dedicated to showing people the splendour of Japan and interesting information about the country and its culture.
If you’d like to support our journey or learn more about the beauty in Japan, please subscribe to our YouTube channel (Hithumathe JAPAN) now!
LIKE US ON FACEBOOK
Facebook –
FOLLOW US ON INSTAGRAM
Instagram –
Eqipement
– DJI Mavic Pro 2
– Sony α7 III
– ZEISS 16-35mm
– MOZA AIR CROSS 2
#japansrilanka #howtomakesake #sake_sinhalen
AloJapan.com