ඒකනම් මාරම දවසක්.හිම වැටිලා තියෙනවා දැක්කම පිස්සු හැදුණා.ඉතින් ඔහේ පිස්සුවෙන් වගේ හිතුමතේ ගියා.සීතලේ ගැහි ගැහී මොන BBQ ද…ඒත් ඒක තමා ආතල්ම එක.හිතපු නැතිවෙලාවක කලාතුරකින් දකින්න පුළුවන් view එකක් බලාගන්න ත් පුළුවන් වුණා.ෆුජි ගිනි කන්දට බැහැගෙන යන ඉර එළිය වැටිලා පට්ටම ලස්සනයි.රතුම රතු පාටයි.නොදන්න කෙනෙක් දැක්කම හිතන්නේ ගිනි කන්ද පුපුරන්න එනවා කියලා.හිතන්නකෝ කොයිතරම් ගිනියම් පාට වෙනවද කියලා.arigato අපි එක්ක ඉන්නවට.
Since Red Fuji is rarely seen, it is said that those who appreciate Red Fuji will be able to avoid disasters and fulfill their wishes such as prosperous business. Furthermore, even in Feng Shui, it is said that placing a red interior from the east to the southeast is auspicious, makes work busy, and cuts off bad ties, and many people decorate the room with Red Fuji.
There is also a jinx in which a pregnant woman draws a red Fuji (red with the sun) during labor, gives the picture to anyone who wants a child, and decorates it on the north side of the bedroom to be blessed with children.
We’re a Sri Lankan 🇱🇰 travel couple who live in Japan 🇯🇵🌸. We travel as a hobby. This YouTube channel will be dedicated to showing people the splendour of Japan and interesting information about the country and its culture.
If you’d like to support our journey or learn more about the beauty in Japan, please subscribe to our YouTube channel (Hithumathe JAPAN) now!
LIKE US ON FACEBOOK
Facebook –
FOLLOW US ON INSTAGRAM
Instagram –
Eqipement
– DJI Mavic Pro 2
– Sony α7 III
– Gopro 7
AloJapan.com