The concept of Street food is rapidly grown in Sri Lanka within last two years.With the effect of that,we were able to see so many street food sellers,shops,vehicles even lanes.Submarines,Burgers,Pizza Joints,Pork with Roti and hundred of food varieties were introduced by this culture.

Thalawathugoda,Kibulawala Junction is a one of most popular place to taste street foods.You can find so many foods in different tastes,different cultures and different types.With the cool wind coming through the paddy fields nearby,you can taste your mouth watering food with your loving ones.So let’s see what happen there!

වීදි ආහාර පිළිබඳ සංකල්පය පසුගිය වසර දෙක තුළ ශ්‍රී ලංකාවේ ශීග්‍රයෙන් වර්ධනය උන දෙයක් . එහි ප්‍රතිපලයක් වශයෙන් street food විකුණන අය,කඩ, වාහන විතරක් නෙමෙයි මේවට විශේෂ උන මංතීරු පවා දැක ගැනීමට අපට හැකි විය. මේ හින්ද අපිට විවිදාකාර ආහාර වර්ග සිය ගානක් රස විදින්න පුළුවන් වෙලා තියෙනවා.

තලවතුගොඩ, කිබුලවල හන්දිය කියන්නේ මේ street food කියන සංකල්පය අත් විදින්න ගොඩක් ජනප්‍රිය ස්ථානයක් . මෙතනට ගියාම ඔබට විවිධ රසයන්, විවිධ සංස්කෘතීන් සහ විවිධ වර්ගවල ආහාර ඕනි තරම් හොයාගන්න පුළුවන්. ලග තියෙන වෙල් යායෙන් එන සිසිල් සුළඟ එක්ක කටින් කෙල බේරෙන ආහාර වර්ග සිය ගානක්, ඔබේ ආදරණීයයන් සමඟ රසවිදින්න මෙතැනදී පුළුවන් වෙනවා .

Produced By :Studio 360
Used Equipments :Canon 6D

Find us on Facebook :
Find us on Facebook:
Email Us: 360digitalsl@gmail.com

AloJapan.com