අපේ ජපාන සංචාරය පටන් ගත්තේ ජපානේ සුප්‍රසිද්ධ ෆුජි ගිනිකන්ද පාමුලට ගිහින්. ජපානේ ගිනිකඳු අතරින් ෆුජිවලට හිමිවෙන්නේ සුවිශේෂ තැනක්. සීත ඍතුවේ කන්ද නගින්න බැරි නිසා කඳු පාමුල සුන්දරත්වය විඳගෙන එන්න ගිහිපු ගමන ගැන තමයි මේ සටහන.

අපේ ෆේස්බුක් පිටුව:
Follow us on Facebook:

Song: Erik Lund – Tokyo Sunset (Vlog No Copyright Music)
Music promoted by Vlog No Copyright Music.
Video Link:

Energetic Upbeat Pop Summer

AloJapan.com