සිහින් සුදු පැහැති දිය පහරවල් වලින් ගලා බසින සේද නූල් වලට සමාන දිය ඇල්ල නම්කර ඇත්තේ ෂිරයිතෝ ලෙසයි.එය පිහිටා ඇත්තේ ෆුජි කන්දෙහි නිරිතදිග කඳු පාමුල ය. ජපානයේ සුන්දරම දිය ඇලි අතරට ශ්‍රේණිගත කර ඇති අතර මීටර් 150 ක් පළල මීටර් 20 ක් උසකින් යුක්තව ෆුජි ගිනි කන්දෙහි දිය උල්පත මගින් පෝෂණය වී ඝන ලාවා තට්ටු යටින් මෙම සිහින් සුදු පැහැති දිය පහරවල් ගලා බසී.ෂිරයිතෝ දිය ඇල්ල වඩාත්ම ආකර්ශනීය වන්නේ ශාකපත්‍ර වර්ණ ගැන්වෙන කාලයටය.එනම් ඔක්තෝම්බර් නොවැම්බර් මාසවලය.
අපිත් එක්ක සම්බන්ධ වෙන්න පුළුවන්
Facebook –
Instagram –
AloJapan.com