Yakage Padipela | Devil’s Staircase ලංකාවේ අමාරුම පාරෙන් Ohiya ට යමු 🇱🇰
point al Green R [සංගීතය] [සංගීතය] am i හැලellලෝ ගයිස් කොහොමද ඔන්න අද දවසේ තවත් එක රොන්දයක් යන්න කියලා හදන්නේ. ඉතින් මේ දැන් අපි ඉන්නේ නුවරෙලියේ අපි මාතලෙන් පිටත් වුනේද හවස මාතලෙන් පිටත් වුන මාතලෙන් පිටත් වුනේ හටම 12ට නේ හැරෙන් පිටක් වුනේ දෙකක් පහු ඔව් නුවරෙන් මාතලෙන් 12ට පිටත් වුණා. ඉතින් අද අපි ගමන යන්න හිතාගෙන හිටියේ බඹර කන්දට දැන් බඹර කන්න තන වෙලාව මදි. දැන් වෙලාව හවස පහයි. 454යි වෙලාව. ඉතින් අපි දැන් යනවා මෙහෙම හපුතලේ පැත්තට හපුලේ පැත්තට ගිහිල්ලා ඉතින් අඩෙවල් ස්ටා කේස් එක පැත්තේටන්ට් කරන්න බලනවා කෑම්ප් කරන්න බලනවා. එහෙම බැරි වුනොතින් අකුතලේ තව තැනක් තියෙනවා මේ අපේ ගම්ගේ ප්ලේර්ස් එකක්. පේනවනේ මේ ටරිප් යනේ. පොලිසියුන් නවත්ත ඔව් පොලිසියවරුන් නවත්තලා මේ අපි එහෙමනොත් එහෙම ඒ පැත්තේ කෑම් කරනවා. අපි යමු දැන් ඉස්සරහට ඉතින් අ මෙතනින් පිටත් තියමු අපි තාම තැනක් අපිට දැන් වෙලාව ටිකක් තැනක් හිතාගන්න බැහැ නේ. තැනක් හිතාගන්න බැමහරි අපි ගිහිල්ලා බලමු. වත් හයියෝ ඉතින් ඔන්න අපි ඉන්නේ දැන් අ ග්‍රෙකා එක ආව. ඉතින් අ පුංචි වැස්සකු දැන්නවානේ. ඈ දැන් මෙ තව තියෙනවා අපිට කිලෝමීටර් අ කීපයක් තියෙනවා. ඉතින් පැය එක හමාරක වගේ දුරක් හපුතලයට අදරයි අපි ගත කරන්නේ හපුතලේ. ඊට පස්සේ හෙට උදේම බඹර කන්දට යන්න තමයි සූදානම. ඉතින් අපි ඉස්සරහට අද ටිකක් අමුදුම ගමනක්. කලින් ලොකු ප්‍ර්ලෑන් කරලා ආවේ නැහැ. ඉතින් ඔන්න අපි ආවා හපුතලේට. ඉතින් අද ගමන යන්න ඕනේ නැහැ කොහොමහරි අපි අ යකාය පරිවල පැත්තට යන්න හදද්දී ඒ පැත්තෙන් අන්න ඉන්න තැනක් නැති හින්දා අපි අංගුවේ කෑම කරන්න ගියෙත් නැහැ. ඊට පස්සේ එහෙමම හපුතලයෙට ආවා. අ බොරලන්දෙන් අකුතලේ පාරේ. ඊට පස්සේ දැන් ඉන්නේ හපුතලේ ටවුවන් එක කිට්ටුවම තැනක අපි රහසිගත පොට්එක් ඉන්නේ. ඔව් අපි රහසිකද පොට්එක් ඉන්නේ. දැන් සල්සියස් වස් එක 15ක් 19ත් අතර මේ වෙලාවයි මේ වෙලාවයි. සීතලයි ඒ තරමටම ඔලුව බෙල්ලෙම හිර වෙලා තියෙන්නේ. හැබැයි මාර මාර ඒක මාරුේ අපි මේ දිප් සීතලත් එක්ක මේ වගේ තැනක් හම්බ වෙච්ච එක ලොකු දෙයක්. ලොකු දෙයක්. ඉතින් මේ හැටෝදරේට ඔයාලට මේකේ බක්ග්‍රන්වන් එක පොඩ්ඩක් පෙන්නන්නම් වටපිටා මාරලායි. හැබැයි ඩ්‍රෝන් එකට තියෙනවා මෙතන ෂොට් එකක් නැ අපි හෙට උදේට වෙනම වයිබ් එකක් දෙන්නත් දැන් මේ වෙලාවේ කවුල හෙට නයිට් බේල් එක අල්ල ගමු අනිවාර්යෙන් නේට් බේල් එක අල්ලගමු රෝන් එකට මට අය කැට තියලා කියන්න පුළුවන් සුපිරි ෂොට් එකක් ගන්න පුළුවන් මෙතන. හරි එහෙමනම් මේ පොඩ්ඩ එළිය බලන්න මේ මොකද කියන්නේ ජිනේසිය. දැන් අපි සෑහෙන උඩකින්නේ මේ පල්ලෙහෙන් ටවුන් එක පේනවා. ඉතින් ඒ පැත්තෙන් එහෙම ඊට පස්සේ මෙන්න මෙයා මේ හරියට අඳුන ගන්න බැරුණානේ මේ අද අඳුරලා දෙන්න බැරුනා නේ. හොඳ දෙන්න ඕන අපි මේ මිනරු මගේ ඉස්කෝල කාලේ යළුවෙක්. ඉතින් ඒත්තාවා මේ අද ගමනට යන්න ඕනේ කියලා මනුස්සයාට කොහොමද දන්නේ අත්දැකීම අත්දැකීම හොඳයි. සතුටුයි. මේ සතුටු සතුටුල් මේ එදා මේ කලින් කලින් මාසේ කලින් සතිය ට්‍රිප් එකේ මෙයා හිටියා. මෙයා පොඩි කරද වැක් වෙලා ගෙදර ගියා. ගියා අද මේ සතියේ කොහොමකන් ආවා ඉතින්. අපි දැන් අ අපිට තියෙනවා අද උයන්න බලාපොරොත්තු වේ නැති හින්දා රයිස් එක් ගෙනාව බඩේරුන් ගෙනාව ඊට පස්සේ මෙතන උයන පිහන බරු ටිකක් තියෙනවා ගෙසෙල් අරාම අපේ බැක්පැක් ටික මෙහෙම මේ ටික එතකොට අපි එහෙමනම් දැන් අ පටන් අද රෑටුව යන්න කම්බවැලි යෙදුනේ අපි ගෙනා රයිස් එකක් මේවා මේකට [සංගීතය] යවා ඉතින් දැන් අපි මේ යන්නේ කළුහන හන්දියට කළුපාන හද හන්දියට යන අතර මග. ඔන්න දැන් අපි ඉන්නේ හපුතලේ නගරේ. බලන්න හපුලේ නගරේ කොච්චර මීදුබකින් වැහිලා තියෙනවද. දැන් වෙලාව උදේ 10යි. ඉතින් මේ වගේ වෙලාවටත් අවුවක් නෑ මෙහෙට තාම. ඉතින් අපි ඒ ගමන පිටත් වුනේ නුවරින්. නුවරින් පිටත් වෙලා එහෙමම ගම්පල ඊට පස්සේ ඉස්සෙල්ලාව රම්ම ගොඩ පැත්ත කරලා අපි ආවා නුවරලේට. නුවරෙලියෙන් මෙහෙමම අකුතලයට ආන්න. ඉතින් අ සුන්දර ගමනක් මාර ආසිතන පැත්තක අපි ඉන්නේ. අපි යමු අපේ ගමනාන්තය යකාගේ පඩිපෙල හොයා ගැන. ඔන්න ගයිස් අපි හපුතල ඉඳන් එන ගමන් ඇවිල්ලා දැන් කොළඹ බදුල්ල පාරේ ආවා ඇවිල්ලා දැන් බඹර කන්දට යන්න හැරෙන්න ඕනේ. මෙතන කළුපාන හන්දේ තියෙනවා. කළුපාන හන්දියේ ආවේ ල්ල ිස්ස ආස කරන තැනක් තමයි මෙතනින් උඩටම. ඉතින් අ අපි යමු දැන් අ යකාය පඩවිල පැත්තෙන් එහෙමම මාතෙලට යන්න තමා සූදානව. ඉතින් අපිට බඹර ගන්ධ යන්න පුළුවන්ද කියලා මට චුවර්ණය අද ටයිම් එකත් එක්ක ේ ටිකක් පැහැපු හින්දා අපි අහපුතලේ ටිකක් වෙලා හිටියා. ඉතින් ඒකත් එක්ක අබෙල්ලා යනකොට පොඩ්ඩක් පරක් වුණා. දැන් වෙලාව හරියටම අ 1121යි. ඉතින් අන්න යාලු ටික නම් උඩට ගියා. දැන් මමත් එතනින් යනවා. අනිවාරයෙන් ඔයගොල්ලොත් මතක හිමපු තැනක් කියලා මම හිතනවා මෙතනත් ඔයගොල්ලොන්ට ඉතින් අපි යමු දැන් ඔන්න තව කට්ටියක්. ම දන්න ගිහිල්ලා ඉන්නවා. ඔන්න අපි බඹර කන්ද පේන සීමාවට ඇවිල්ලා තියෙන්නේ. ඉතින් අපි කෑම් කරන්න හිටියේ ඔන්න ඔය බඹර කණ්ඩු උඩම. කොහොමහරි ඊය වැස්ස සහ ඒ පරිසරයත් එක්ක අපිට බැරි වුණා ඔතෙන් යාගන්න. ඉතින් අද දවසේ අපි බඹර කන්ධට යන්න අදහසක් නැහැ. එහෙමමකාවේ පඩවෙල පැත්තෙන් දේවල් පැත්තට ගිහිල්ලා එන්න තමයි කලින් ඉතින්. මේ මෙතන දම අපි කෑම් කරන්න හිතාගෙන හිටිය. [සංගීතය] [සංගීතය] H [සංගීතය] ඉතින් අ පාර හොඳටම කැඩිලා ඔයාලට පේනවා ඇති මෙතන පොඩි ගම්මානයක් තියෙනවා. අ මෙතනින්ට ආවොත් තේකක්, ප්ලේන්ටියක් එතකොට රොටි තියෙනවා කිව්වා. ඒ වගේ දෙයක් ගන්න පුළුවන් කන්න බන්න පුළුවන්. කන්න ගන්න පුළුවන්. පාර හොඳටම කැඩිලා තියෙන්නේ. අ යාළුවෝ දෙන්නෙක් වගේ වාහනෙකින් එනවා නම් ඇත්තටම යන්න අමාරුයි. ඒ හින්දා මම මගේ බැක්පක් එකයි. බඩු ටික ඇරගෙන මම පටන් ගත්තා මෙන්න මේ තියෙන පාර දිග නගින් මේවලට පේනවා යාළුව ටික උඩින් එනවා. ෂෝට්කට් එකේ කිට පාර දිගේ ඇත්තම යකාගේ පඩි පෙළේ දිගේ නගින්න යන්නේ. එහෙනම් අපි උඩදී හම්බෙමු. బై ఇ ඔන්න ඉතින් මම පුරුදු විදිහටම පයින් ආවා. පයින් යනවා තියා. සොරි. බයික් එක්ක යනවා තියා මේ පයින් යන්නත් අමාරු මට කොහොම අර ස්කූටර්ස් වලද පේනවානේ ට්‍රැවල් රෝන්දියට යට වෙලා තියෙන්නේ දේ. මම හිතන්නේ ස්කූටර් එකේ කඩාගෙන යම්කෝ ගිහිල්ලා බලමු. ටරවල් රන්ද ඇයි ඕකෝ engineින් එක හීට් කරනවා. engineින් එක නේ අපිත් තීට් වෙනවා මල්ලිට මුළු පාරම ඉතින් මෙහෙමනේ. වටපිටා ඔන්න අය මීදුමක් එනවා. පැත්ත පළතම වහගෙන හා මෙතන ටිකක් යන්න පුළුවන් වෙයි වගේ. ගිහිල්ලා බලමු. මම හිතන්නේ ආයෙම බහින්න වෙයි. [සංගීතය] ඊට පස්සේ අම්බලම තියබල සෑම ද ඊට පස්සේ අර මෙතනින් අර මේ වගේ තැනකින් පළවෙනි ඉතින් අ අපි දැන් ඇවිල්ලා තියෙන්නේ ලංකාව තවත් එක අධිආරක්ෂිතම අධිසංවේදී කලාපයකට හොනට තැනට පැත්තට අයිති වෙන්නේ. අපි දැන් අ බමනර කන්ද ගාව ඉඳලා එනකොට අපි හම්බවුණා මෙන්න මේ වතුර පාරක් මරල ලස්සනයි. ඉතින් මේ පැත්තත් මාරම තීතලක් මාරම පනීපයක් තියෙනවා ඇඟට එන්න මේ පැති ජරා කරන්න එපා. ඉතින් උදාන්න එපා. පරිසරයනේ හැමතනවා. ොපි කොලලා දාලා අර මේවා දාලා්ලාස්ටික් ගාලා ඉතින් එහෙම කරන්න එපා මේවා අපි රැකගන්න ඕනේ අපේ ඉතින් මේවා ඉක්මනටම තහනම් වෙයි සමහරක් කියලා අපිට ගියපු ගොඩක් දැන් තහනම් වෙලා තියෙන්නේ. [සංගීතය] [සංගීතය] ඉතින් අ කළුහන යකාගේ පඩිපල පැත්තට යන කාරයා තවත් ලස්සන තැනක් අපිට හමවුණා. දැන් අපි ඇත්තටමූ මට්ටමේ ඉඳලා 1300ක් විතර උඩින් ඉන්න මේ වීග මට කියන්න තේරෙන්නේ නැහැ. මාරම ලස්සනයි. අරම පැත්තෙන් එනවා මීදුම නිකන් අර සුදු පාට වෙද්දකින් නිකන් මේ කන්න වහගෙන යනවා වගේ. දැන් හිතන්නේ මේක බලන්න මැරදි කට්ටිය ගොඩක් ඇවිල්ලා හරිම ලස්සන තැනක් ඉතින් කට්ටිය එන්න මෙතන මම හිතන්නේ වැඩි කාලයක් යන්න කලින් මෙහෙත් සමහර වෙලට ඔයාලට යන්න බැරි වෙන මට්ටමටනී තද වෙයි. ඉතින් ඊට කලින් ඇවිල්ලා මේක විඳලා යන්න එන්න අපි උඩට ගිහිල්ලා හම්බුව. [සංගීතය] เ [සංගීතය] ් ඔව් වංගු පහයි. ඉවරද මන්දා තව ඉස්සරහද [සංගීතය] යනවා ប [සංගීතය] බයි කියා හැබ අද තරඟේ වීරයා. යකාගේ පඩිවල තනියන්ට අදත් අදත් මිපොර වැනේස් එකක් ජල කස්ලා න මේකේ යන්න මේකේ ඔයට යන්න. මේකෙත් ආයේ වයි එකක් වගේ තියෙනවා. මම දන්න අර අචන අපි අර හැර හිටම මයිත් Ja. ඔන්න අපි යකාගේ පඩිපෙල බැහැගෙන නැකගෙන යනවා ඔව ඔය පැත්තට. [සංගීතය] ఓ [සංගීතය] [සංගීතය] [සංගීතය] ඉතින් මේ පාරේ ඉතින් අ බයික් එකේ බැහැලා ආපහු බයික් නැගලා එහෙම තමයි එන්න. මින්දේදන්න හරි අපි දැන් අෝඩන් තැන්ට හැරණ හන්දියෙන් අ බහු කරගෙන පල්ලට ඇවිල්ලා. කිලෝමීටර් දෙකක් ඉස්සරහට එනවා. ඔයිය ටවුවන්ඩ් එකට. ඔයා රේල ස්ටේෂන් එක හරිට තමා අපි යන්නේ. ඉතින් අ තා පුංචි දුරක් තියෙන්නේ. ඊට පස්සේ එහෙමම අ දවල් මහරි කාලා තකක් බීලා අපි යනවා. මාතලේ බල. ඉතින් අ මේ විදේම් තියෙන මාර ලස්සන පැත්තකින් ආවේ. ආය ආයේ කියන්නේ මේ පැත්තට එන්න. මේ පරිසර ජරා කරන්න එපා. මේකේ විඳින්න. ඉතින් පොඩි පොදයකුත් එක්කම අපි මේ ගමන යන්නේ. අ හරි ගයිස් ඔන්න එහෙම නම් අපි අ අපේ හපුලේ ඊට පස්සේ ඔයා ඔයා චුරු අපි ගයි සෙමනම් ඔන්න හපුතලේ ඊට පස්සේ යකාය පඩිවෙල බමර ගන්ධ පැත්තට ගිහිල්ලා ගමන අද නිමා කරනවා. දැන් නුවරලේ ඉන්නේ. මේ ඔයගුලට ගාබේජ් බෑකුත් ඇඳගෙන මේ ඇඳුන් හතරක් විතර ඇඳන් ඉන්නේ බොහොම අමාරයි. මේ ඉතින් ඔන්න එහෙමනම් අපි තව වීඩියෝ එකෙන් හම්බවෙමු. මේ වීඩියෝ එක අපි හිතපු විදිටම වුනේ නැහැන නේ. ආය බොහෝවිට අපි නැති වෙේ නැතුව මේ බොහෝවිට මෙයලා නැති වෙයි ඒ වගේ පාවෙලා ඉන්නේ කොල්ලට මේ අපි තව වීඩියෝ එකෙන් හම්බව නම් ගිහිල් එන්නම්ප දීලා ඈ ගෙදර ට්‍රාස්ප ගෙදර එහෙනම් අපි තව වීඩියෝ එකෙන් හම්බවෙමු. ගේලන්නනම් පරිසම ඉන්න ජය වේවා
යකාගේ පඩිපෙල කියද්දිම තේරෙනවනේ ඒ පාරේ අමාරු බව. ඉතිං අහම්බෙන් වගේ කතාවෙලා ගියපු ගමනක අත්දැකීම තමයි මේ බෙදාගන්නේ. බඹරකන්ද කෑම්පින් එක කරන්න ඉඳලා බැරිවෙලා හපුතලේ නැවතුනා. රහසිගත පොට් එක්ක ඉතිං.
පහුවදා උදේම වැස්ස ටිකක් පහව යනකම් ඉඳලා හපුතලේ බෙරගල පාරේ ඉස්සරහට ඇදුනා. ගැමිගෙදර කියලා ලාබෙට රස කෑම තියන කෑමකඩේකින් කාලා කලුපහන හන්දියට ආවේ බඹරකන්ද යන්න.
කාලය හරස්උන හින්දම, බඹරකන්ද නගින් නැතුව Devils Staircase එක දිගේම ඔහියට යන්න හිතන් ආවා. අමතක නොවෙන මතක ගොන්නක් එකතු කරගන්න හම්බුනේ ඒ මීදුම සීතල පින්න එක්ක තිබ්බ අමුතු ගතියත් එක්ක. ඉතිං වැඩි කතා නැතුවම රූපරචනාවෙන්ම බලමු මේ කතාව.
See other vlogs – – – – 🇱🇰
Kithulgala Water Rafting experience | මරණ බිය දැනුනා..
Rassagala | මහ රෑ ජීවිත අවදානමේ ගිය hike එක – https://youtu.be/KDaBRMd0gW4
Lunugala Heavy Rain Camping- https://youtu.be/f7rNsK6L-MY
මේක නොබලා නුවරගල යන්න එපා | Nuwaragala – https://youtu.be/vf46jMAIXYo
KANAVIDDAGALA | කණවිද්දාගල – https://youtu.be/0DLIwsx0wwg
YAHANGALA | යහන්ගල | මාරාන්තික කඳු තරණය – https://youtu.be/zKQoAGyQdSc
Bellwood Solo Camping – https://youtu.be/IT7884AxPmw
#kalupahana #ohiya #haputale #yakagepadipela #beragal #lka #ceylon #hike #bike #badulla
Gopro Hero 9
Iphone 15
Capcut
Foolow us on,
———————–
Facebook Page – https://www.facebook.com/TravelRonde
Tik Tok – https://www.tiktok.com/@travel_ronde?_t=ZS-8tL5ULBhKvo&_r=1aj
lae
6 Comments
1st comment එක මගෙන් මිත්‍රයා 🌿🇱🇰
❤🎉💥 Unforgettable memories
Such a fun ,relaxing and inspiring vlog ❤
❤️❤️❤️
❤❤❤
supiriii❤