ජපන් ගම්මුලාදෑනියගේ ගෙදර| හොල්මන් උමංගේ | Exploring japan’s Historic Tokaido road Village
In this video, we take you on a journey through history as we walk along the Old Tokaido Road in Utsunoya, Shizuoka. This ancient path once connected Edo (Tokyo) to Kyoto and holds so much cultural significance. As we explore the beautiful scenery and historic landmarks, we reflect on the travelers who passed through here centuries ago. Join us for a peaceful walk through time, discovering hidden gems and the unique charm of Utsunoya. Perfect for history lovers and anyone curious about Japan’s past!
Welcome to Hithumathe JAPAN, your ultimate guide to discovering the hidden gems of Japan! We’re a Sri Lankan travel 🇱🇰 couple based in Japan, and we’re here to share our passion for this beautiful country with you.
From breathtaking natural scenery to delicious food and fascinating cultural experiences, we’ll take you on a journey like no other. Subscribe now to join us on our adventures and learn more about the wonders of Japan! 🇯🇵🌸
LIKE US ON FACEBOOK
Facebook – https://www.facebook.com/hithumatheUF/
FOLLOW US ON INSTAGRAM
Instagram – https://www.instagram.com/hithumathe_japan/
Eqipement
– DJI Mavic Pro 2
– Sony α7 III
36 Comments
දෙවනි පාරටත් බලල දෙවනි කමෙන්ට් එක. මට තියෙන ප්‍රශ්න. ❤❤❤
1-මේ වගෙ පැති වල ඇවිදිද්දි බය නැද්ද, කවුරුත් නැති නිසා. මෙහෙ නං පර්ස් ෆෝන් ගැනත් බයේ යන්න වෙන්නෙ.😱
1-අතරමං වෙන්නෙ නැද්ද. ඔය ගම් වල පාරවල් ඔක්කොම එකවගේ පේන්නෙ. ඔයාලට පැටලෙන් නැද්ද?😮
1-අනික අපේ සමීර බ්‍රෝ හැමදාම ගුලි කනවද නැත්තං හොඳටම ට්‍රැක්ද? 😂
You look like you have become Japan … you have become beautiful like a Japanese girl …. have a good future //
කුනු කැල්ලක් දාලා ඇයි ලන්කාවේ බැරි
Thank you for your nice vlog❤❤❤
i really enjoyed this video
Asa hithenawa. Harima Lassanai.
Excellent ❤❤
අඩේ කුරුම්බා නෙමෙයි කකි කඩල කාලා බලන්න 🍊
Thank you for this culturel vidéo explaining the Tokado Old Road.. very interesting, end jovial conversations… I was waiting to see the Ghost !!!
ඈත්තටම හරිම ලස්සන නිවෙන vedio. එකක්…….ලස්සන නිසාම ගොඩක් අයට share කලා මම විදපු දැ විදින්න… ලස්සනයි……තෙරුවන් සරණයි
ලස්සන නිශ්සබිධ ගුුප්ත ගමිමානයක් . හරිිම අපුරැයි . බොහෝම ස්තුතියි ලෝකය පෙන්නුවට.
ගඟ වැරැල්ලා..
🎉❤
❤
Very beautiful puthè .
❤🎉
වැඩිපුර තියෙන්නෙ ඔයාල දෙන්නගෙ ජෝගි නේහ් 😂
Tokaido තමයි හොල්මන් ගොඩක්ම තියෙන්නෙ 😊
Thank for sharing
Korewa kagi desu
Nihonwa thotemo kirei desu
බොහොම දවසකින් වීඩියෝ එකක් බලන්න වෙලාව වෙන් කර ගත්තා පුතේ.
මාත් හරි කැමතියි මේ වගේ තැන් බලන්න යන්න. වීඩියෝ ඩොකියුමන්ට්‍රි හදලා ඒව අනෙක් අයට පෙන්වන්නත්.
එක ම දේ පොඩි යෝජනාවක්.
මේ තැන් තියෙන පලාත් විස්තර ආදිය කියනකොට, ගූගල් මැප් එකකින් පෙන්වනවානම්, ගූගල් සිතියම් දානවානම් ගොඩක් වටිනවා. ඒ අපට යන්න නෙමෙයි.
ඒක දැම්මා ම අපිත් එතැනට ගියා වගේ ෆීලිං එකක් දැනෙනවා.
Love from Canada 🇨🇦 ❤️
🌷🌷🌼🌼🌷🌷❤️❤️
Video එක බලනකොට හිතට නිදහසක් දැනෙනවා ❣️
ඇත්තටම ජපන් ගිහින් බලන්න පුලුවන් උනා නම් කියල හිතෙනවා
Me thakushimada?
Me tokushimada?
උතුරු කොරියාවෙ න්‍යෂ්ටික බලපෑම් නවත්තන්න තියන හොදම විසදුම 🇺🇸🇰🇷🦅❤️🔥
අක්පාන සීනි වැඩි අයට හොඳ බෙහෙතක්
අපිත් ඇවිල්ලා බලන්න
පුළුවන්ද විස්තර
දාන්න මහත්මයා
ස්තුතියි 😅😅😅
මේ රට හරි ලස්සනයි එත් අපිට යන්න බැ නි..
මිනිස් සම්බන්ධතා වලට අදහස් හුවමාරුවට භාෂාව කතා කරන්න පුළුවන් නම් මොන තරම් ගුණදායක ද!!! ❤❤❤❤❤ සැබවින්ම හිත සනසන සතුට ගෙනෙන මිනිස් ස්වභාවය මැනැවින් පැහැදිලි වේ.
Really nice ❤❤
Thank you
ලස්සණය්
මේ ගම අවුරුදු 300ක් පරණයි කියලා උප්පැන්න ලිව්වේ ඔයාලද ඔයාලා දන්නවද අවුරුදු තුන්සීයකට කලින් ජපානයේ තිබුනෙ මොන යුගයද කියලා තව එක දෙයක් අහන්න ඕන ජපානයේ ගම්මුලාදෑනියා ඔයා හිතුවද ලංකාවේ ආරච්චි වගේ කියලා වීඩියෝ කලාට කමක් නෑ බොරු දාන්න එපා මොකද මේවා ගැන දන්න අයත් ලංකාවේ ඉන්නවා ඒ ගැන අමතක කරන්න එපා