Welcome to Hithumathe JAPAN, your ultimate guide to discovering the hidden gems of Japan! We’re a Sri Lankan travel 🇱🇰 couple based in Japan, and we’re here to share our passion for this beautiful country with you.
From breathtaking natural scenery to delicious food and fascinating cultural experiences, we’ll take you on a journey like no other. Subscribe now to join us on our adventures and learn more about the wonders of Japan! 🇯🇵🌸
LIKE US ON FACEBOOK
Facebook – https://www.facebook.com/hithumatheUF/
FOLLOW US ON INSTAGRAM
Instagram – https://www.instagram.com/hithumathe_japan/
Eqipement
– DJI Mavic Pro 2
– Sony α7 III
27 Comments
Hi akka & aiya , Hodin innawada ♥️
Aththamai lassanai,
ලස්සනයි නත්තල් කාලෙට video එකක් ඕනේ ❤🥀
Woow අක්කි අයියයි අදත් ලස්සනම වීඩියෝ එකකින්. මාත් ජපානයේ වැඩිපුරම කැමති kyoto වලට හරිම ලස්සනයි. ඒ ලස්සන බලන්න මාත් ආවා කලින්ම kyoto වලට . 🤗❤
ගොඩක්ම කියන්න ඕනි අයියගෙ වීඩියො editing නම් ඉතින් වෙනදා වගේම next level එකටම තියෙනවා 🔥 අක්කයි අයියයි දෙන්නම ශෝක් ආදරෙයි දෙන්නටම පරිස්සමින් ඉන්න.😘😘
Pissuwak 🇱🇰🩶🌿
හෙන කාලයක් ජපන් පිස්සුව වැඩි කරාට ඔබ දෙපලට ස්තූති😃
Oyala giya thenne mewa..
ලස්සනයි … තව vedios ඕන …❤
❤❤
ලබන අව්රුද්දේ මටත් කොහොමහරි හම්බෙන්න ඕනෙමයි ඔයාලාව අක්කේ අය්යේ😁🥰
ඔයාලගේ හැම වීඩියෝ එකක්ම හරිම ලස්සනයි😃
වීඩියෝ එකක් එනකන් තමා බලන් ඉන්නේ ඔයාලගේ😊
ඔයාලගේ වීඩියෝ බලද්දි ඉක්මන්ටම ජපන් එන්න තවත් උනන්දු වෙනවා😲
ආදරෙයි ගොඩක් ගොඩක් ගොඩක් දෙන්නටම🥺😍❤
ජාපන් එන්න o/l blnwda
countryside videos tikak tawa daamu
Kyoto❤❤❤❤
Japanese anime වල සමහර කොටස් මතක් උනා ඒ තැන් දකිනකොට😀❤
Was in October
මගෙත් ජපන් හීනෙ තවත් එක හීනයක් තමා ඔය දෙන්නා හම්බෙන එක 😌❤️ අදත් ඉතින් පිස්සුවක් තමා 🤤❤️
කියන්න දෙයක් නෑ වෙනදා වගේම ලස්සනයි ❤❤❤ ආස හිතෙනවා❤❤❤❤❤ පරිස්සමින් ඉන්න දෙන්නම බුදු සරණයි දෙන්නටම ❤❤😘
Akka Oyalata puluwanda oshin heteya gama pannanana mama harima Asa ratak Japan
⛩️❤️
❤❤❤❤
❤❤❤💮🌸
🇯🇵❤️
විඩියෝ විනාඩි 25 ට වඩා දික් උනානම් මං සතුටින් 😢🇯🇵❤
අනේ මටත් ආසයි ඔයාලා හම්බෙන්න 🥹🤎 මන් ඉතින් ජපන් නෙවේ නේ ඉන්නේ කවද හරි හම්බෙමුකෝ යාලුවේ🥹🤎
කියන්න වදන් නැ ❤️❤️❤️
ඔයාගේ කැමරාව මොකද්ද අයියේ
❤😍